ප්‍රේමලාල් ජයසේකර ට ජන්දීපති පොදු සමාව දුන්නද

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,372
    2,469
    113
    colombo
    දුමින්ද වගේ නැතුව මුගේ එක නීත්‍යානුකූලව ද කරලා තියන්නේ. ?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,372
    2,469
    113
    colombo
    අරකත් නීතිඤාණුකූලව මේකත් එහෙමයි

    හැබැයි ආණ්ඩු මාරුවුනාම තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්
    අරක නම් නිතියානුකුල නැහැ බං.

    නඩු දාලා නේ අනෙක් පැත්තෙන් එකයි මේකට නඩු දාලා නැතුව ඇති.
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    887
    493
    63
    Homagama
    ඕකනන් වෙන්න පුළුවන් සමහරවිට නිලමේ තනතුර දෙයි සමන් දේවාලේ.
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    ජනාධිපති සමාවක් නෙවෙයි, අභියාචනා අධිකරණයකින් සාක්ෂි සැකයකින් තොරව ඔප්පු කරන්න බැරිවෙලා කියලා නිදහස් කරලා තියෙන්නෙ.

    කැකිල්ලෙ නීති 🤷‍♂️
     
    • Wow
    Reactions: jjpala

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,043
    2,531
    113
    වැඩි වෙලාවක් එළියේ ඉන්න ආසා නෑ වගේ පොර

    හිටපු රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

    1776776493104.png

    රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ චෝදනාව මත නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමග හිටපු මන්ත්‍රීවරයා නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් අද (21) මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

    හිටපු මන්ත්‍රීවරයා පවුලේ ඥාතීන් සමග නුවරඑළිය ප්‍රදේශයට පැමිණ ඇති බවත් එහිදී අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් නුවරඑළියේ සංචාරයකට පැමිණි පිරිසක් සමග බහින් බස්වීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    එම බහින් බස්වීම දුරදිග යෑමෙන් පසු ප්‍රේමලාල් ජයසේකර පිස්තෝලයක් පෙන්වා එම පිරිසට තර්ජනය කළ බවට නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

    ඒ අනුව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද්‍ර ප්‍රේමලාල් ඇතුලු නිලධාරින් පිරිසක් හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

    ඔහු සතුව තිබියදී අත්අඩංගුවට ගත් පිස්තෝලයට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් කල් ඉකුත් වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

    සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,638
    45,990
    113
    වැඩි වෙලාවක් එළියේ ඉන්න ආසා නෑ වගේ පොර

    හිටපු රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

    View attachment 265023
    රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ චෝදනාව මත නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමග හිටපු මන්ත්‍රීවරයා නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් අද (21) මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

    හිටපු මන්ත්‍රීවරයා පවුලේ ඥාතීන් සමග නුවරඑළිය ප්‍රදේශයට පැමිණ ඇති බවත් එහිදී අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් නුවරඑළියේ සංචාරයකට පැමිණි පිරිසක් සමග බහින් බස්වීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    එම බහින් බස්වීම දුරදිග යෑමෙන් පසු ප්‍රේමලාල් ජයසේකර පිස්තෝලයක් පෙන්වා එම පිරිසට තර්ජනය කළ බවට නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

    ඒ අනුව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද්‍ර ප්‍රේමලාල් ඇතුලු නිලධාරින් පිරිසක් හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

    ඔහු සතුව තිබියදී අත්අඩංගුවට ගත් පිස්තෝලයට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් කල් ඉකුත් වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

    සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News

    චොකාට බඩු බනිස්..😆
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,255
    1
    57,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුමින්ද වගේ නැතුව මුගේ එක නීත්‍යානුකූලව ද කරලා තියන්නේ. ?
    ජනාධිපති සමාවක් ඌට දුන්නෙ නෑ . කෙලින්ම උසාවිය හරහා ඌව නිදහස් කරගත්ත. අරගලය අස්සෙ