තම්බපු රෝස් පාන්..

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,362
    10,870
    113
    🌎
    මැටිල්ඩා එකේ ඉන්න ඉස්කෝලෙ ප්‍රින්සිපල් වගේ. නම මතක න්හැ

    Miss trunchbull 😄
    ------ Post added on Apr 21, 2026 at 6:17 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,886
    11,098
    113
    35
    Spain
    මෙහෙත් තියෙනවා ඔය රෝස් පාන් එක. හැබැයි මන් ආස රෝස්ට් කරපු එකට නිසා කාල බලල නෑ. හෙට ට්‍රය් එකක් දාල බලන්න ඕන
     
    • Love
    Reactions: kalana putha 97

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,485
    23,040
    113
    රෝස්ට් පාන් එකක් මැද්ද කපල, ඇස්ට්‍රා ගාලා, ෆ්‍රයි කරපු බිත්තර දෙකක් (ලුණු ගම්මිරිස් ඉහල ෆ්‍රයි කරපන්, ඔම්ලට් නෙමේ ෆ්‍රයිඩ් එග්) එක්ක ලූණු පෙති ටිකක් දාලා කාලා බලපන් දිව්‍යලෝකෙ රහයි.

    palm oil bread වලට best bread ලු...👌
    ලෝකෙ කොහෙත් පාන් හදන්නෙ පාම් ඔයිල් දාලා තමයි.
    ------ Post added on Apr 21, 2026 at 6:59 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,408
    1
    59,817
    113
    Mother Earth
    මෙහෙත් තියෙනවා ඔය රෝස් පාන් එක. හැබැයි මන් ආස රෝස්ට් කරපු එකට නිසා කාල බලල නෑ. හෙට ට්‍රය් එකක් දාල බලන්න ඕන
    ඕව්වට කියන්නෙ අයින් රෝස් කියලා. :love2:
     
    • Like
    Reactions: Inigo Montoya

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    සුද්දි පිස්සු වැටිල ගුපියනේ .උඹලත් බේකරියක් ලඟ තියනවනම් ගිහින් කාල බලපල්ල. පිස්සු හැදෙනව :love:


    යේක යල්ලා දෙවියන් වහන්ෂෙ අදහන කඩයක් වෙන්ඩොනා,ඔද කෂ්ටම සර්විෂ් යෙක දීලා තියනවා....ඔද මුදලාලි තමා ඉදලා තියනවා 🥰🌚🤣🙏👍

    රෝස් පාන් කන්න උබලා ආසම මොනා එක්කද? මම නම් සැමන් තෙල් දාලා 🥰

    මට එහෙම කන්ඩ ආසාවක් ආවේ ගම්පෙරලිය පොත කියවද්දි.ඒකෙ එක තැනක තියනවා නන්දලාගෙ පවුලෙ අයයි,පියල්ගෙ ගෙදර අයයි ගමේ සෙට් එකකුයි පරගොඩ විහාරේ වදින්න යන ගමන් "සාඩිනුයි පානුයි කනවා" කියලා.අම්මො එදා ඉදන් මට ගෙදර සැමන් ඉව්ව දාට උනුවෙන් පාන් බාගයක් කන්නෝන තලු ගගහා ,හොඳ strong කිරිකෝපි එකක් එක්ක....🤣🙏
    මගෙ ලොකු ආසාවක් තියනවා මුහුදක් අයිනෙ (ගාල්ලෙ) ගිහිල්ලා ඔය ඩයට් එක ගන්න 🥰😍.
    ------ Post added on Apr 21, 2026 at 10:33 PM
     
    • Like
    Reactions: lilman

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,289
    113
    33
    Kalutara
    ඔව් ඉතින් අල්ලපු කඩේට ගිහින් 50 මාගරින් එක ගෙනල්ලා දීලා ඒකටත් තව 300ක් විතර අල්ලලා ගාන කියනව. ඉතුරු 250 පයින් යන්න ගහපු පෙට්‍රල් වලට.. 🤷‍♀️
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,928
    24,328
    113
    tracing Geo-location.. ... ...
    තම්බපු පාන් එකත් ඔහොම තමයි.. දර පෝරණු බේකරියකින් දුම් දාද්දි ගනින්..
    chicken ටිකක් fry කරලා ළුණු, අමු මිරිස්/නයි මිරිස් දාල පොල් දාල, රතු මිරිස්, කෑලි මිරිස්, දෙහි චුට්ටක් එහෙම දාල හොඳ chicken සම්බෝලයක් කොටලා ගනින්..
    මොනවහරි උඹ කැමති හොද්දකුත් හදාගනින්, සම්බෝලේ සැර වෙනවා නම් සුදු පාට අල curry එකක් වගේ ටොප්..
    පාන් කපන්න එපා අතින් ඉරලා කාපන්.. දුම් දාන ගානට පාන් ඕනේ..

    මම ආසම combination එකක්..
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    තම්බපු පාන් එකත් ඔහොම තමයි.. දර පෝරණු බේකරියකින් දුම් දාද්දි ගනින්..
    chicken ටිකක් fry කරලා ළුණු, අමු මිරිස්/නයි මිරිස් දාල පොල් දාල, රතු මිරිස්, කෑලි මිරිස්, දෙහි චුට්ටක් එහෙම දාල හොඳ chicken සම්බෝලයක් කොටලා ගනින්..
    මොනවහරි උඹ කැමති හොද්දකුත් හදාගනින්, සම්බෝලේ සැර වෙනවා නම් සුදු පාට අල curry එකක් වගේ ටොප්..
    පාන් කපන්න එපා අතින් ඉරලා කාපන්.. දුම් දාන ගානට පාන් ඕනේ..

    මම ආසම combination එකක්..
    මේ රෑ බඩගිනි හදවන්නෙපා 🥺🥰