🔴🔴🔴BREAKING - Lovtus ඉල්ලා අස්වෙයි!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    Lovtus මහතා ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සංවිධායක ධුරයෙ සහ මජන ආරක්‍ෂක කමිටු සභාපති ධුරය යන ධුර දෙකෙන් අද දින නිල වශයෙන් ඉල්ලා අස්විය. තවද පක්‍ෂය හෝ ආණ්ඩුව සම්බන්ධව මින් ඉදිරියේ සිදුකෙරෙන කිසිදු ප්‍රවර්ධන කටයුත්තකට සහභාගී නොවන බවද ඒ මහතා අදාළ සියලු පාර්ශව දැනුවත් කර ඇත.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,571
    53,801
    113
    Colombo
    Lovtus මහතා ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සංවිධායක ධුරයෙ සහ මජන ආරක්‍ෂක කමිටු සභාපති ධුරය යන ධුර දෙකෙන් අද දින නිල වශයෙන් ඉල්ලා අස්විය. තවද පක්‍ෂය හෝ ආණ්ඩුව සම්බන්ධව මින් ඉදිරියේ සිදුකෙරෙන කිසිදු ප්‍රවර්ධන කටයුත්තකට සහභාගී නොවන බවද ඒ මහතා අදාළ සියලු පාර්ශව දැනුවත් කර ඇත.

    රෙද්දක් ඇඳන් පාරෙ බැහැල යන්න බෑ නෙහ් ? :(
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,688
    4,912
    113
    Lovtus මහතා ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සංවිධායක ධුරයෙ සහ මජන ආරක්‍ෂක කමිටු සභාපති ධුරය යන ධුර දෙකෙන් අද දින නිල වශයෙන් ඉල්ලා අස්විය. තවද පක්‍ෂය හෝ ආණ්ඩුව සම්බන්ධව මින් ඉදිරියේ සිදුකෙරෙන කිසිදු ප්‍රවර්ධන කටයුත්තකට සහභාගී නොවන බවද ඒ මහතා අදාළ සියලු පාර්ශව දැනුවත් කර ඇත.
    @Lovtus ද ගෝනි බිල්ල 😂
     
    • Wow
    Reactions: wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,649
    165,095
    113
    එකමත් එක රටක
    machine washing GIF
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,884
    99,138
    113
    ඒක හොදයි උබලට දැන් ඩෝබි වැඩත් එක්ක ඔය වගේ වැඩ කරන්න වෙලාව නෑ.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,917
    3,664
    113
    @Lovtus මම දන්නේ නැහැ උඹ කියන්නේ ඇත්ත ද බොරු ද කියලා, හැබැයි මම නම් කියන්නේ උඹ ඇත්තටම පක්ෂේ ඇතුලේ හොරා කන සිද්ධි, පක්ෂ නීති වලට එහා ගිහින් කරන පත් කිරීම් වලට විරුද්ධව නම් ඔය වගකීම් වලින් නිදහස් වුනේ, උඹ කරපු වැඩේ වැරදි. අඹට තිබ්බේ වගකීමේ ඉදගෙනම ඒකට විරුද්ධ වෙන්න. මොක ද උඹ ඔතනින් step down වුනාම හොරා කන සෙට් එක උන්ට හොරා කන්න පුළුවන් වෙන උන්ගේ වැරදි හෝදන, උන් එක්කම එකතු වෙලා දාන මස් කට්ට ලෙව කන එකෙක්ව පත් කර ගන්නවා. අන්තිමේ දි ඇත්තටම කිසිම පෞද්ගලික දෙයක් බලාපොරොත්තු නොවි ඒ දවස් වල ඉදන් පක්ෂේ වෙනුවෙන්, ගෙවල් දොරවල් වල ඉඳලා, කන බත් එක දීපු මිනිස්සුන්ගේ සාධාරණීය දියුණු රටක් හදන්න තියෙන බලාපොරොත්තුව හීනයට කෙල වෙනවා. අනෙක මේකේ ඉන්නවා බොරුව කියන එක ජීවිතේ කර ගත්තු, අනුන්ගේ කාලා ඇදලා, ඊට පස්සේ ගහන ගේම් වලින් (හොරකම්) වලින් ගෙවල් දොරවල් හදන පුරවගන්න සෙට් එකක්. ඕකුන් ඒ කාලේ හිටං එහෙමයි. කැම්පස් වලින් එන්නෙත් එහෙම උන්, කැටේ ගිහින් ආවාම, ඒකේන් ගල් බොන, ගංජා ගහන උන් දැන් කාලෙක ඉදන් වැහි වැහලා. ඒ කාලෙත් වෙනසක් නෑ. ඒ පුරුදු අරන් ආපු උන් මන්ත්‍රි පුටුවල නැතිව නෙමෙයි

    මමනම් පුළුවන් හැම වේලේම විරුද්ධ වෙනවා. වැඩේ තියෙන්නේ මම ඉන්නේ කොළඹ. ගමේ යැවෙන්නේ සෑහෙන කලා තුරකින්. දැන් ගොඩක් ඇතුලේ ඉන්න හොරුන්ට මාව පේන්නත් බෑ දෙන්න උත්තරත් නැති වෙලා ඉන්නේ. අනෙක ඉස්සර සහෝදරයා ගගා කන්නයි සල්ලියි ඉල්ලගෙන ආපු අය දැන් කිහිප දෙනෙක්ටම කියලා තියනවා සහෝදරයා ගාන්න එපා දැන් මම ඇමති මම පාර්ලිමේන්තු මන්ත්‍රි සහ මම නගරාධිපති ඒක නිසා සර් කියන්න කියලා.. දකුණේ බුවලා තුන් දෙනෙක් තමා.. මම මේ හම්බෙනකම් ඉන්නේ අමතන්න
     
    Last edited: