5. විගණන වාර්ථාව පිළිගැනීමට ඇති දැඩි අකමැත්ත.
මොකක්ද ඒකෙ කියල තියෙන්නෙ?
5. විගණන වාර්ථාව පිළිගැනීමට ඇති දැඩි අකමැත්ත.
ඒකේ කියල තියෙන දේවල් මොනවා වුණත් වසන්තල ප්‍රසිද්ධියේ කියනව ඒකෙ තියෙන දේවල් පිළිගන්න බෑ කියලමොකක්ද ඒකෙ කියල තියෙන්නෙ?
ඒකේ කියල තියෙන දේවල් මොනවා වුණත් වසන්තල ප්‍රසිද්ධියේ කියනව ඒකෙ තියෙන දේවල් පිළිගන්න බෑ කියල
හොරකම් ගැන study කරල හොරකම් අපරාධ අල්ලන එකෙකුට අවශ්‍ය නම් හොදින් සැලසුම් කරල උන් අල්ලන හොරුන්ට වඩා දක්‍ෂ විදිහයට සුක්‍ෂමව ඒ හොරකම් කරන්න පුළුවන්. මේ ගල් අගුරු හොරකමත් එහෙම මුල ඉදලම හොදින් සැලසුම් කරකෙන කරපු හොරකමක් කියල මට හිතෙනව. පොඩ්ඩක් හිතල බලපන් පෙර දුෂණ චෝදනා තියෙන එකෙක්ව ඇමති විදියට පත්කළේ ඇයි? විශ්වාසභංගයේදී බිමල්ගේ පිළිතුරු කතාව ඇහුවම වැඩේ හොදටම පැහැදිලි වෙනව. ජෙප්පෝ සාමාන්‍යයෙන් උන්ගේ පුද්ගලික අදහස් ප්‍රසිද්ධියේ කියන්නේ නෑ. විශේෂයෙන් පාර්ලිමේන්තුව වගේ තැනක කොහෙත්ම කියන්නේ නෑ. උන් කල්තියා කතිකා කරගෙන තීරණය කරනවා කියන්නෙ මොනවද කියල. ඔය බිමල්ගේ කතාවත් එහෙම එකක්. අනුරලට අවශ්‍ය දේ තමයි ඌ කිවුවේ. "ගල් අගුරු ගෙන්වීමේ ක්‍රියාවලියේ කිසිම තැනක පුණ්‍ය කුමාර ඇමති වරයා විදියට කිසිම ආකාරයක මැදිහත්වීමක් සිදුකරලා නැහැ" ඕක තමයි ප්‍රධාන තර්කය ඌව ආරක්ෂා කරන්න. මේකෙන් පේනවා මුන් ඉතාම සුක්‍ෂම විදියට නීතියෙන් ප්‍රශ්නයක් නොවන ආකාරයට හොරකම කරලා තියෙන බව. අවශ්‍ය දැනුම ඕනෑවටත් වඩා අනුරට තියෙනවා. ඉතින් ගේමමක් නැතුවම ගේම දුන්නා.
පුද්ගලයෝ අදාලම නෑ. අද දිස්ත්‍රික් මට්ටමේ උන් එක්ක කතා කරද්දී මම අහපු ප්‍රශ්න වලට උත්තර නෑ. නිකං වැල් බයිලා ගහනවා. අනුර එක්ක කතාකෙරුවත් ඔච්චර තමයි. ඌට ඕවට හරි උත්තර තියෙනවා නම් අනිත් උන්ට ඒව කියලදෙනවා. ඇනගෙන ඉන්නෙදැනගැනීම පිණිසයි..
@Lovtus උඹටත් සංගීත්ට වගේ අනුර එන්න කීවොත් සාකච්ඡා කරන්න, මොකද කරන්නෙ ආපහු සලකා බලනවද?
කේන්ද්‍රය බලා ගන්න.පුද්ගලයෝ අදාලම නෑ. අද දිස්ත්‍රික් මට්ටමේ උන් එක්ක කතා කරද්දී මම අහපු ප්‍රශ්න වලට උත්තර නෑ. නිකං වැල් බයිලා ගහනවා. අනුර එක්ක කතාකෙරුවත් ඔච්චර තමයි. ඌට ඕවට හරි උත්තර තියෙනවා නම් අනිත් උන්ට ඒව කියලදෙනවා. ඇනගෙන ඉන්නෙ
උබ කියන දේට 100% එකගයි. ලොකුම අවුල මහඑකාම වැඩේට සෙට් වෙච්චි එක. අපි බලාපොරොත්තු වෙන විදියේ system change කරයිද මෙහෙම උන්?මොනවද පිළිගන්න බෑ කියන්නෙ?
ඔන්න ඕක තමයි මමත් කියන්නෙ.
පවතින නීතියෙ හැටියට වැඩේ කෙරිල තියෙනව නං කරන්න දෙයක් නෑනෙ බන්. ඒක නීතිය, ඒ ක්‍රමවේදය හදපු උන්ගෙ වරද. ඒව හදන්න නොගැළපෙන එවුන් පත්කරපු එකේ කොස්ට් එක තමයි ඒක. දැන් ගල් අඟුරු ගෙන්නන්නෙ ඒ ක්‍රමය යටතෙ නං ඒකෙ අඩුපාඩු වලට ඔය වගේ දේවල් නොවුණොත් තමයි පුදුම.
කෝප් එකේ කතාව මම ටිකක් ඇහුවා. ඒකෙදි මට තේරුණ දේ තමයි මුන්ට නඩු දාලා කෙළවන්න නං තැනක් නෑ වගේ කියලා. එහෙම තිබුණ නං හොඳයි. එහෙම නැති එක ඒක හදපු උන්ගෙ වරද. මම දිගින් දිගටම “මෙතන හොරකමක් වෙලා තියෙනව පේන්නෙ නෑ, ඒත් පාඩුවක් තියෙන බව පේනවා” කියන්නෙ ඒකයි.
දැන් මුන්ට බලකරන්න ඕන ඒක වෙනස් කරලා වංගු ගහන්න බැරි විදිහට හදන්න. රටේ මිනිස්සු විදියට මුන්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕන ඒක. මටත් මුන්ගෙන් වෙන්න ඕන අන්න ඒක. මේ අවුරුදු 5 ඇතුළත ඒක නොකරොත් තමයි මගේ සපෝට් එක නැතිවෙන්නෙ. මම නං කීයටවත් බලාපොරොත්තු උනෙත් නෑ වෙන්නෙත් නෑ පට්ට අවුල් ජරා සිස්ටම් එකක් හදපු රටක ඔක්කොම සාන්තුවරු වෙච්ච මිනිස්සු ඉන්න ආණ්ඩු ඇවිත් හැමදේම සද්භාවයෙන් කරයි කියලා. ඒව බලාපොරොත්තු වෙනව නං ඒක උන්ගෙ වරද.
වංගු ගහන්න අමාරු ක්‍රමයක් ඉල්ලපන්. මිනිස්සු මොකා ආවත් ඒ ක්‍රමයට යන්න වෙන. ඒකනෙ ප්‍රායෝගික විදිය.
උබ කියන දේට 100% එකගයි. ලොකුම අවුල මහඑකාම වැඩේට සෙට් වෙච්චි එක. අපි බලාපොරොත්තු වෙන විදියේ system change කරයිද මෙහෙම උන්?
ඔය වෙච්චි දේවල් දිහා බැලුවම වෙන මොනවා කියල හිතන්නද බන්?උබ කියන්නෙ අනුර හිතාමතා අහුවෙන්නෙ නැති හොරකමක් කුමාර ජයකොඩිලා ලව්වා කරා කියලද?
ඔය වෙච්චි දේවල් දිහා බැලුවම වෙන මොනවා කියල හිතන්නද බන්?
ඔය කියන 50 - 50 කතාව මමත් පිළිගන්නවාකාටහරි එහෙම කියන්නත් පුලුවන්. ඒ උබේ මතය.
මම එහෙම හිතන්නෙ නෑ. ඒක මගේ මතය.
50 - 50
හැබැයි ඔය දෙකෙන්ම රටට වැඩක් නෑ. වැඩක් වෙන්නෙ හොරකමක් කරා නං ඒක ඔප්පු කරන්න පුලුවන් විදියෙ සිස්ටම් එකක් තියෙන එක. දැන්වත් ඒක හදපල්ලා නැත්තං තොපිට සපෝට් කරන්නෙ නෑ කියන එක. කරුමෙට ඒක කරන්න කියලා කියන උන් අඩුයි.
