තම්බපු රෝස් පාන්..

lilman

Well-known member
  • May 10, 2009
    40,650
    53,949
    113
    Colombo
    තම්බපු පාන් එකත් ඔහොම තමයි.. දර පෝරණු බේකරියකින් දුම් දාද්දි ගනින්..
    chicken ටිකක් fry කරලා ළුණු, අමු මිරිස්/නයි මිරිස් දාල පොල් දාල, රතු මිරිස්, කෑලි මිරිස්, දෙහි චුට්ටක් එහෙම දාල හොඳ chicken සම්බෝලයක් කොටලා ගනින්..
    මොනවහරි උඹ කැමති හොද්දකුත් හදාගනින්, සම්බෝලේ සැර වෙනවා නම් සුදු පාට අල curry එකක් වගේ ටොප්..
    පාන් කපන්න එපා අතින් ඉරලා කාපන්.. දුම් දාන ගානට පාන් ඕනේ..

    මම ආසම combination එකක්..

    නිවිතිය ඇඹුලත් සෙට් වෙනව ;)
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    288
    439
    63
    28
    Anuradhapura
    ඇඹුල උයනව කියල අහල තියනවද බ්‍රෝ ??

    ගොරක එහෙම දානව.ඇඹුල් රස එන්න.මැල්ලුම නෙවෙයි
    Gotcha 🥰 මට ඒ වගෙ දෙයක් බත් කන්න සෙට් ,පාන් වලට නෑ