මැරුන කෙනෙක්ගෙ සිම් එකක් වෙන කෙනෙක්ගෙ නමට හරවා ගැනීම.

lilman

Well-known member
  • May 10, 2009
    40,472
    53,605
    113
    Colombo
    මචන් තාත්ත නැති උනා.එයාගෙ සිම් ඔටෝ අවලංගු වෙනවද ??

    එහෙම නම් සිම් එක අපේ නමට හරවගන්න පුලුවන්ද ??

    Hutch එකක්..

    සිම් එකට ඩේට ඔෆර් වගයක් තියනව.ඒකයි.

    Last edited:

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    558
    402
    63
    මචන් තාත්ත නැති උනා.එයාගෙ සිම් ඔටෝ අවලංගු වෙනවද ??

    එහෙම නම් සිම් එක අපේ නමට හරවගන්න පුලුවන්ද ??

    Hutch එකක්..
    Auto cancel - No- reload dala tiyaganna
    sim lost/damage unoth death certificate pennala transfer karaganna puluwan close relative kenkge namata
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    එහෙම අවලංගු වෙන්නෙ නෑ. credit ඉවරවෙලා cancel වුණොත්, sim එක damage වුණොත්, අලුත් එකකට මාරු කරන්න ගියොත් තමයි අයිති කෙනා ගැන ඕනි වෙන්නෙ. මං හිතන්නෙ ලියුමක් ලියලා මරණ සහතිකේ පිටපතක් එක්ක දෙන්න වෙයි. customer care call කරලා අහන්න
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,252
    1
    31,903
    113
    - උඩරට -
    මචන් තාත්ත නැති උනා.එයාගෙ සිම් ඔටෝ අවලංගු වෙනවද ??

    එහෙම නම් සිම් එක අපේ නමට හරවගන්න පුලුවන්ද ??

    Hutch එකක්..
    සිම් එකට රුපියල් 1000 ක් රිලෝඩ් කරලා පැත්තකින් තියපන් ආයේ ගන්නකම්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,437
    11,083
    113
    මචන් තාත්ත නැති උනා.එයාගෙ සිම් ඔටෝ අවලංගු වෙනවද ??

    එහෙම නම් සිම් එක අපේ නමට හරවගන්න පුලුවන්ද ??

    Hutch එකක්..
    නැති වුනෙ ලඟදිද? May he rest in peace!
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    එහෙම අවලංගු වෙන්නෙ නෑ. credit ඉවරවෙලා cancel වුණොත්, sim එක damage වුණොත්, අලුත් එකකට මාරු කරන්න ගියොත් තමයි අයිති කෙනා ගැන ඕනි වෙන්නෙ. මං හිතන්නෙ ලියුමක් ලියලා මරණ සහතිකේ පිටපතක් එක්ක දෙන්න වෙයි. customer care call කරලා අහන්න
    Cancel කරනව මචං 😞
     
    • Like
    Reactions: kinkon

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    සුදුසු නැ කොමන්ට් එක
    A Moko A? Demawpiyanwa balu Kooduwe Daana Haththa Mun... Maha Paare Demawpiyata Polu Muguruwalin gahana Para haththa Mun.. Ehew Kari ballo Gana Mona Sudusu Wachanada? Anika mama Kiwwe A Account eken Salli Adinnada Kiyala witharai... nathiwa Marichcha Maha Ballage Wisthara Kiwwe nahane... A A paraya Mulu Jaathiyakata Ninda Apahasa Kaley? A Marichcha Wal balla Mona Jathiye Ekek wenna Athida Kassiliya Mala kiyala Api Palida? Uge Thaaththa Kiyala Apita Paanda? A Balla Mala Echcharai.. Moo A Ballage Account Eken Salli Tika Widinna Hadanne Akane A Marichcha Wal Ballage SIm eka access karaganna hadanne...
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,728
    10,737
    113
    35
    Spain
    Ehenam Ube Marichcha Kari Maha Ballage Sim Eka Ubata Mokata Da Ballo?
    ඇයි බන් උඹ ඔහොම බලු කමෙන්ට් එකක් දැම්මේ, උගේ තාත්තා වකුගඩු අමාරුවක් හැදිලා කාලයක් හිටිය. දැන් නැතිවෙලා කියනවා. උඹට කිසිම වරදක් කරපු නැති මනුස්සයෙක්ට උඹ නිකරුනේ අපහාස කළා. ඇයි බන් ඒ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    ඇයි බන් උඹ ඔහොම බලු කමෙන්ට් එකක් දැම්මේ, උගේ තාත්තා වකුගඩු අමාරුවක් හැදිලා කාලයක් හිටිය. දැන් නැතිවෙලා කියනවා. උඹට කිසිම වරදක් කරපු නැති මනුස්සයෙක්ට උඹ නිකරුනේ අපහාස කළා. ඇයි බන් ඒ?
    Ahapan Ugen Ai A Kariya Mama Kiwwa deyta Ehema Mage Jaathiyatama Nindaa Apahasa Kale Kiyala Mulinma
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,693
    1,206
    113
    Mars
    Ehenam Ube Marichcha Kari Maha Ballage Sim Eka Ubata Mokata Da Ballo?
    ammage thaththage samuganeemakadi kenekuta danena feeling eka dan nathi harakek.

    මචන් තාත්ත නැති උනා.එයාගෙ සිම් ඔටෝ අවලංගු වෙනවද ??

    එහෙම නම් සිම් එක අපේ නමට හරවගන්න පුලුවන්ද ??

    Hutch එකක්..
    Bro, okata documents wagayak ona, death certificate, thawa pawle anek ayage kamaththa, thawa grama niladariyage saha thikayak. Dialog eke nam ehemai.
    ------ Post added on Apr 22, 2026 at 6:33 PM