නැති උන Phone එකක් හොයාගන්න....

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මචන්ලා අපේ මල්ලි කෙනෙක්ගෙ Phone එක නැති වෙලා.
    දැන් සතියක් වගේ වෙනවා.

    පොලීසියේ ඇන්ට්‍රියක් දන්න ඌ ලග එමි නො එකවත් නෑ...(රට ගිහින් ආපු කෙනෙක් ගෙන් හම්බ උන එකක්)

    ඇන්රොයිඩ් Phone එකක් උනත් email එකට ලොග් වෙන්න බෑ two-factor authentication එක ඉල්ල්නවා උගේ නො එකට ඒක දාල තියෙන්නෙ?

    හොදම වැඩේ කියන්නෙ උගෙ ඒ Phone එකේ තියෙන් සිම් එක උගේ යාලුවක්ගේ නමට තියෙන එකක්.
    (ඒ යාලුවත් බයික් එකක් හැප්පිලා මැරිලා - දැන් ගොඩක් කල්..:cry:)

    ඌට උගේ Office එකේ එකෙක්ව ටිකක් සැකයිලු...

    ඒත් ඌද කියලා සුවර් නැතිව අහන්න බැරිලු...

    සමහර වෙලාට Whatsapp Online ඉන්න්වා මැසේජ් එකක් දැම්ම සීන් කරනවා රිප්ලයි කරන්නෙ නෑ...
    කෝල් ගත්තට වැඩ කරන්නෙ නෑ... සිම් එක ගලවලා එක්කො වෙන සිම් එකකින් හරි වයිෆයි වලින් ඔන්ලින් ඉන්නෙ....

    අපිට මේ Phone එක තියෙන තැන හොයාගන්න විදියක් නැද්ද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පොලීසියේ ඇන්ට්‍රියක් දන්න ඌ ලග එමි නො එකවත් නෑ...(රට ගිහින් ආපු කෙනෙක් ගෙන් හම්බ උන එකක්)
    හොදම වැඩේ කියන්නෙ උගෙ ඒ Phone එකේ තියෙන් සිම් එක උගේ යාලුවක්ගේ නමට තියෙන එකක්.
    (ඒ යාලුවත් බයික් එකක් හැප්පිලා මැරිලා - දැන් ගොඩක් කල්..:cry:)
    මොකක්දෝ ඕයි මේ කතාව
    උබගේ යාලුවා පාතාල connection තියෙන එකෙක්ද
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මොකක්දෝ ඕයි මේ කතාව
    උබගේ යාලුවා පාතාල connection තියෙන එකෙක්ද
    නෑ බන් උගේ යාලුවෙක් බයික් එක හැප්පිලා මලා.
    ඒ මැරිච්ච එකාගෙ නමට සිම් එක තියෙන්නෙ.
     
    • Like
    Reactions: Stimulus mind

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    TRCSL eke emi reg wela natthan track karanna ba neda?

    mokkda ban me story eka.. kisima piliwelakata hitapu ekek newei wage.. sim ekawath uge namata naneh ithin
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    TRCSL eke emi reg wela natthan track karanna ba neda?

    mokkda ban me story eka.. kisima piliwelakata hitapu ekek newei wage.. sim ekawath uge namata naneh ithin
    Ow ban pissu yakek..

    Two-factor authentication එක නැතිව email එකට ලොග් වෙන්න විදියක් නැද්ද?
    gmail එකයි පාස්වර්ඩ් එකයි දන්නව...

    එහෙම නැත්නම් Whatsapp Online ඉන්න වෙලාවට location track කරගන්න විදියක් නැද්ද?
    ------ Post added on Oct 28, 2022 at 11:37 AM
     
    • Like
    Reactions: Stimulus mind

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Get the NIC of the deceased fried and try to get a new sim from the phone operator (no need to tell he is dead, say that his is in hospital and cannot come)
    try ekak denna kiyannam. tnx.
    eva karagena enakota mu phone eka reset karoth mukuth hoyaganna venne ne.
     
    • Like
    Reactions: Stimulus mind

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    TRC ලියාපදිංචි නැත්නම් උන්ට හොයන්න බෑ බන්.

    අපෙ තාත්තාගේ මලගෙදර දවසෙ තාත්තාගේ ෆොන් එක හොරකං කරලා තිබ්බා ඇන්ට්‍රී එක දාල අවුරුදු 3යි කිසිම ආරංචියක් නෑ.
     
    • Sad
    Reactions: wqe123

    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මචන්ලා අපේ මල්ලි කෙනෙක්ගෙ Phone එක නැති වෙලා.
    දැන් සතියක් වගේ වෙනවා.

    පොලීසියේ ඇන්ට්‍රියක් දන්න ඌ ලග එමි නො එකවත් නෑ...(රට ගිහින් ආපු කෙනෙක් ගෙන් හම්බ උන එකක්)

    ඇන්රොයිඩ් Phone එකක් උනත් email එකට ලොග් වෙන්න බෑ two-factor authentication එක ඉල්ල්නවා උගේ නො එකට ඒක දාල තියෙන්නෙ?

    හොදම වැඩේ කියන්නෙ උගෙ ඒ Phone එකේ තියෙන් සිම් එක උගේ යාලුවක්ගේ නමට තියෙන එකක්.
    (ඒ යාලුවත් බයික් එකක් හැප්පිලා මැරිලා - දැන් ගොඩක් කල්..:cry:)

    ඌට උගේ Office එකේ එකෙක්ව ටිකක් සැකයිලු...

    ඒත් ඌද කියලා සුවර් නැතිව අහන්න බැරිලු...

    සමහර වෙලාට Whatsapp Online ඉන්න්වා මැසේජ් එකක් දැම්ම සීන් කරනවා රිප්ලයි කරන්නෙ නෑ...
    කෝල් ගත්තට වැඩ කරන්නෙ නෑ... සිම් එක ගලවලා එක්කො වෙන සිම් එකකින් හරි වයිෆයි වලින් ඔන්ලින් ඉන්නෙ....

    අපිට මේ Phone එක තියෙන තැන හොයාගන්න විදියක් නැද්ද?
    මාතර සුමනා මෑණියෝ ගාවට මල්ලිට යන්න කියපන් , වරු තුනෙන් ෆෝන් එක අඩාගෙන ගෙදර එන්නේ , අඩාගෙන ...
     
    • Haha
    Reactions: Ramiel

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    සමහර වෙලාට Whatsapp Online ඉන්න්වා මැසේජ් එකක් දැම්ම සීන් කරනවා රිප්ලයි කරන්නෙ නෑ...
    කෝල් ගත්තට වැඩ කරන්නෙ නෑ... සිම් එක ගලවලා එක්කො වෙන සිම් එකකින් හරි වයිෆයි වලින් ඔන්ලින් ඉන්නෙ....

    අපිට මේ Phone එක තියෙන තැන හොයාගන්න විදියක් නැද්ද?
    u phone ekata lock ekak dala nadda? naththan gaththa eka lock eka dannawada?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා අරූ සැරෙන් සැරේ ඒ Phone එකේ Whatsapp Online ඇවිත් ගිහින් තියෙනව.

    ඌ Whatsapp Online ඉන්න වෙලාවට අපිට නොටිෆිකේශන් එකක් එන්න මුකුත් හදාගන්න බැරිද?
    එතකොට කෝල් එකක් වත් දීලා බල්ලන.

    මූ මැසේජ් කරාට රිප්ලයි කරන්නෙ නෑ.

    තාම Phone එක රීසෙට් කරලා නෑ වෙන සිම් එකක් දාගෙන කෝල් ගන්න්වා විතරද කොහේද?
    Whatsapp වත් වෙනස් කරලා නෑ , වැඩි දැනුමක් නැති එකෙක්ද දන්නෙ නෑ...

    කෝල් එකක්වත් අරගෙන බලන්න ඔන්ලයින් ඉන්න වෙලාවට...

    :confused:
    ------ Post added on Nov 2, 2022 at 10:50 AM

    Danna kenek nedda?
    ------ Post added on Nov 2, 2022 at 10:58 AM