-ශ්‍රී ලංකා ටෙලිකොම් Fiber වංචාව- කලුවෙක් ට උන අසාදාරනයක්

lilman

Well-known member
  • May 10, 2009
    40,475
    53,611
    113
    Colombo

    -ශ්‍රී ලංකා ටෙලිකොම් Fiber වංචාව-
    SLTMobitel

    මේක පෞද්ගලිකව මට වෙච්ච දෙයක්.මේ පෝස්ට් එක දාන එකේ අරමුණ වෙන්නෙ මට වගේ ම මේ දේ වෙච්ච තවත් කට්ටිය ඉන්නවද කියලා දැනගන්න එක.

    මේකයි කතාව 😒

    ⁣මං කලින් පාවිච්චි කලේ peak , off peak දෙකට වෙන වෙනම Data Use වෙන Fiber package එකක්.ඒකෙ peak data limit එක මාසෙ බාගයක් යන්න කලින් ඉවරයි.හරි කමක් නෑ Fiber නිසා Bandwidth එක වැඩීනෙ කියලා හිතලා Package එක මාරු කලා anytime 80Gb එකකට.සාමාන‍යයෙන් මම ගෙදර Wifi Use කරන්නෙ හවස 6න් පස්සෙයි ,නිවාඩු දවසටයි ,weekend එකටයි විතරයි.ඉතින් මට Anytime 80Gb සහ Off peak Unlimited package එක හොඳටම ප්‍රමාණවත්.

    ඉතින් මාසෙ මුල Package එක මාරු කරලා දවස ගානෙ ගියා.යකෝ 14 වෙනිදා My Slt app එකේ බලද්දි Data balance එක 0 Gb...

    හොන මුත්තක්ද ඒ වුනේ කියලා කල්පනා කලා.ගෙදර වෙන කව්රුත් Password දන්නෙත් නෑ.හිටපු ගමන් රවුටරේට ලොග් වෙලා බලනවා වෙන කවුරුත් ලොග් වෙනවද කියලා.ඒත් එහෙම දෙයක් වෙන්නෙ නෑ.වැඩි හොඳට Mac Fillers දැම්මා මගෙ ලැප් එකයි mobile phone එකයි විතරක්.දාලා ගත්තා Extra GB 5 ක්.අරන් wifi Use නොකර mobile data වලින් බල බල හිටියා data balance එක..

    යකෝ දවසට 500Mb විතර අඩු වෙනවා.යකාගෙ කෙලියක්නෙ මේක.පාරිබෝගික සේවාවට ගත්තාම ඒ මනුස්සයා කියනවා useage එක බලලා..facebook ගිහින් ලු. අම්...ගෙ රෙද්ද ගියා Facebook.😔

    මට තාමත් හිතාගන්න බෑ Data වලට වෙන දේ.හැබැයි තේරෙන්නෙ එකම දෙයයි. SLT එකේ මොකක් හරි වංචාවක් වෙනවා.මාසෙට 4000ක් විතර Fiber data වලට ගෙවලා තව 3000ක විතර Exra Gb ත් ගන්න වෙලා.එතකොට Peo Tv එක්ක රුපියල් 10000 ක් විතර ගෙවනවා මේ කාලකන්නි වැඩේ නිසා...😒

    සටහන :- කසුන් එන් නරසිංහ
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,312
    3,946
    113
    Facebook app එක තමා ගොඩක් වෙලාවට හේතුව.

    ඒ මගුලෙ වීඩියෝස් cache කරනවා wi-fi වලට connect වෙලා තියෙද්දී.

    Slt නම් හොරු තමා 😀 195 plan එක දාපුවහම data සෑහෙන්න ඉතුරු වෙනවා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,821
    5,695
    113
    මගේ Unlimited home එකට අප්ඩේට් කරේ ජනවාරි මාසේ
    මේ වෙනකල් මාසෙට 530යි බිල ආවෙ පැකේජ් එක Unlimited home

    ගිය සතියෙ කතා කරලා කිවුවා බිලින් වල අවුලක් වෙලා මේ මාසේ සේරම බිල් ටික එයි කියලා
    මම මේ බලං ඉන්නෙ එනකල්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,743
    10,781
    113
    35
    Spain
    Facebook app එක තමා ගොඩක් වෙලාවට හේතුව.

    ඒ මගුලෙ වීඩියෝස් cache කරනවා wi-fi වලට connect වෙලා තියෙද්දී.

    Slt නම් හොරු තමා 😀 195 plan එක දාපුවහම data සෑහෙන්න ඉතුරු වෙනවා
    මන් ෆේස්බුක් ඇත්තෙත් නැහැ. එත් මගෙත් ඩේටා වාෂ්ප වෙනවා නෙ බන්.
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මමත් කලින් තිබ්බ package එක මාරු කරලා පළවෙනි මාස 2 3 දී My SLT ඇප් එකේ data balance එකක් පෙන්නනවා speed එකත් normal කියලා පෙන්නනවා හැබැයි email එක එනවා data 100% use කළා කියලා...speed එක 0 ට ම අඩු වෙනවා. මුලදී හිතුවා ඇප් එක අප්ඩේට් වෙලා නෑ කියලා. පස්සේ එක මාසෙක හොදට බල බල data use කළා.
    අර වගේම මාසේ 17 වෙද්දී ඉවරයි කියලා email එක ආවා. ඇප් එකේ විදිහට තව 10GB විතර ඉතුරුයි. ගත්තා කෝල් සෙන්ටර් එහෙට මෙහෙට දාලා අන්තිමට කිව්වා හවස් වෙද්දී update එකක් දෙන්නම් කියලා.
    පස්සේ ඇප් එක අප්ඩේට් උනා data balanace එක 26GB උනා 🤬. ෆුල් ස්පීඩ් ආවා.
     
    අපි එහෙම හොයන්නේ නෑ නෙ. උන් කියන එක හරි කියල බාරගෙන ඉන්නවා. :(
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    Data වල නම් ඔය කියන විදියෙ අවුලක් තවම මට වෙලා නෑ.

    හැබැයි billing system එකේ නම් සෑහෙන වැරදි වෙනවා දැන් අවුරුදු ගාණක තිස්සෙ, ඒවයින් මිලියන ගාණක් ලාබ වෙනවා ඇති මොකද ගොඩක් අය bill එක හරියට check කරන්නෙ නැතුව තියෙන ගාණ ගෙවනවා
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,312
    3,946
    113
    මන් ෆේස්බුක් ඇත්තෙත් නැහැ. එත් මගෙත් ඩේටා වාෂ්ප වෙනවා නෙ බන්.
    Usage check කරන්න. Use කරන apps මොනාද?

    Windows or Mac pc නම් sw update වෙනවද කියලත් බලන්න.

    Data වල නම් ඔය කියන විදියෙ අවුලක් තවම මට වෙලා නෑ.

    හැබැයි billing system එකේ නම් සෑහෙන වැරදි වෙනවා දැන් අවුරුදු ගාණක තිස්සෙ, ඒවයින් මිලියන ගාණක් ලාබ වෙනවා ඇති මොකද ගොඩක් අය bill එක හරියට check කරන්නෙ නැතුව තියෙන ගාණ ගෙවනවා
    Weekly addon වලින් 5 week දාලා bill කරන ජාරා වැඩේ 😐
    ------ Post added on Apr 22, 2026 at 10:26 PM