නාකි කිරියෝ, නාකි වෙන්න ඉන්න කිරියෝ ඔක්කොම වරෙල්ලා, මේකට උත්තරයක් දීපල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,669
    73,029
    113
    උඹලා උඹට වඩා පොඩි උන්ට මල්ලි/නංගි කියන්නද? නැත්තන් දුවේ පුතේ කියන්නද කියලා decide කරන්නෙ කොහොමද? මොකක්හරි age gap එකක් උඩ decide කරන්න හදනවද? උදා: 18 හෝ ඒ කීටුවට වඩා වෙනසක් තියෙනවානම් දුවේ පුතේ කියනවා වගේ එකක් :lol: :lol:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,238
    1
    50,687
    113
    ප*යාගල
    sorry.com
    මට 32 . මන් අදුනන පොඩි උන් ඔක්කොම් යන්තන් 18 වෙච්ච උන් සහ අවුරුඩු 21-22 උන්

    අර පොඩි උන් ඔක්කොම හිතන් ඉන්නෙ මට 24-26 කියල. නොදන්න උන් අයියෙ කියනව. දන්න උන් සුගර් ඩැඩී කියල කියනවා.

    මන් ඔක්කොටම මල්ලි / නන්ගි කියනව. අවුරුදු 13න් පහල ඔක්කොම පුතා/දුව නැත්නම් පොඩි එකා කියනව.
    පොඩි කෙල්ලොන්ට නම් බබා කියල කියන්නෙ