෴එහෙම කලේ තාත්තගෙ ජීවිතේ බේරගන්න෴

Status
Not open for further replies.

jnkdon

Well-known member
  • Apr 14, 2010
    1,122
    76
    48
    ehe tamai/ every where
    Good work machang tama story eke bagayayi kiyewwe but don't publish her details its not good for her future ape halparuwo innawane ohoma kellek ta wath inna denne nathi.........!!!but is it colombo near story, where you work as who, I am An Engineer work Privet construction company as our staff indian lot of peoples going for such a fresh girls but first time heard as this story......!!!
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබලා වගේ උන් මේ කාලේ නැහැ මචං.. මේ කතාව ඇත්තක්නම් උබලා දෙවිවරු වගේ මිනිස්සු ඒ ගතිය නැති කරගන්න එපා කවදාවත් ..:yes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අඩො ආඩම්බරයි බන් උබලා ගැන..මාර සතුටුයි මෙ වගෙ සමාජෙක උබලා වගෙ මිනිස්සු ඉන්නවා නෙද කියලා හිතනකොටත්... උබලා කරෙ ලොකු පිනක්..උබලට කවදාවත් වරදින් නැ.... :)
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    කතාව නම් කලින් දන්නවා බන්.. එත් ආයෙම කියෙව්වා.. :P
    උඹලා සෙට් එක එල කොල්ලෝ ටිකක් කියන්නයි මේ comment එක දාන්නේ..
    මේවා තමයි නියම පින්කම්.. ඉස්සරහටත් මේ වගේ ගොඩක් දේවල් කරන්න උබලට ශක්තිය
    ලැබෙන්න කියල wish කරනවා.. ජයවේවා..
    11.gif
    11.gif
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අඩො ආඩම්බරයි බන් උබලා ගැන..මාර සතුටුයි මෙ වගෙ සමාජෙක උබලා වගෙ මිනිස්සු ඉන්නවා නෙද කියලා හිතනකොටත්... උබලා කරෙ ලොකු පිනක්..උබලට කවදාවත් වරදින් නැ.... :)

    :):):):yes::yes::yes:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    බඩියා උබලා නම් එලම කොල්ලො සෙට් එක්ක මචං
    උබලා මාර පිනක් කරගෙන තියෙන්නේ

    තව තවත් මේ වගේ දේවල් කරන්න උබලට ශක්තිය ධෛර්ය ලැබේවා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මේක සත්‍ය කථාවක්ද බං?
    උඩ photo එකේ පොඩියට දාල තියෙන photo එකේ ඉන්නේ ඇත්ත එක්කෙනාද?
     
    Status
    Not open for further replies.