මුදල් ප්‍රශ්නයක්

Positive1

Active member
  • Mar 24, 2026
    142
    229
    43
    මාගෙ බැංකු ගිණුමට යම් මුදලක් ඇවිල්ලා තිබුණා. මම ඒක දැක්ක වෙලාවේ මට තේරුණා වැරදීමකින් ආපු මුදලක් කියලා. මම ගන්න ගියෙත් නෑ. මගේ නෙමෙයි නෙ. හැබැයි දවස් 5 කට විතර පස්සේ. ඒ මුදල නවත්ත ගෙන කියලා පෙන්වනවා. මාගෙන් කිසිම විමසීමක් කරේ නෑ. අරන් නෑ නමුත් hold කියලා පෙන්වන්නේ. ඕක ගත්තට මට කමක් නෑ. මගේ නෙමෙයි නෙ. නමුත් එහෙම මාගෙන් කිසිම දෙයක් හොයන්නේ නැතුව මාගෙ ගිණුමේ මුදලක් එහෙම ආපසු ගන්න පුළුවන් ද. එහෙම පුළුවන් නම් මම විකුණූ යම් දේක මුදලක් බැංකුවට දාපු කෙනෙක් වැරදීමකින් උනා කියල ලියුමක් දුන් පමණින් දැනුම් දීමකින් තොරව එසේ සල්ලි ආපහු ගන්නවා නම් ඒ ගිණුමේ ඇති ආරක්ෂිත බව මොකක්ද.. තාම සල්ලි අරන් නෑ.. බලන් ඉන්නේ call කරාවි ද කියලා.

    මට දැනගන්න ඕනෙ මගෙ අවසරයක් නැතුව සල්ලි ආපසු ගන්න පුලුවන්ද කියල?
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,504
    1
    5,626
    113
    පුලුවන් බොහෝවිට CEFTS transaction එකක් වෙන්න ඇති
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,485
    8,253
    113
    එහෙම ගන්න බෑ ඔප්පු නොකර. වැරැද්ද උන විදිය පෙන්වන්න ඔන. හැබැයි උබ ලොර්න් එකක් අරන් තිබිලා ඔය ආපු සල්ලි එකට කැපුනොත් නම් වගේ තමයි කේස් එක