මෙය හැකර් ප්‍රහාරයක් නොවන බවත් හිතාමතා අදාළ ගිණුම් අංක වෙනස් කර ගණුදෙනු සිදු කර ඇති බවත් පැහැදිලියි. එසේ නම් මෙය හිතාමතා කරන ලද වංචාවක් බවත් පැහැදිළිය. ජනවාරි මස සිදුවූ වංචාව කරුණු මෙතුවක් සඟවා තබන ලෙස ආණ්ඩුවේ මුදල් ඇමති වන අනුර කුමාර මහ බැංකුවට උපදෙස් ලබා දී ඇත. මෙම මුදල ගියේ කුමන ගිණුමකටද ? මාලිමා රජය බලයට ගෙන ඒම සඳහා වියදම් දැරූ ත්‍රස්තවාදී කණ්ඩායමකටද ? අන්ත දූෂිත මාලිමා රජය හිතාමතා කරන ලද වංචාවකින් ඩොලර් මිලියන 2.5ක් රටට අහිමි වුණා. එනම් රුපියල් 792,965,500/=.
මේ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද ?
මේ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද ?
