රහස්‍ය භාවය ආරක්ෂා කරන්නලු එහෙම කරේ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,890
    15,388
    113
    New Zealand
    ඒක තමා පචයා කිවේ වැඩ ටික ගානට යටින් යනවා කියලා
    වැඩ ටික ගාණට හෙමීට කෙරීගෙන යනවා කියලා කියද්දි අපිට මේ ගැන තව හිතනන් තිබුනා සිම්හලයෝ
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,343
    3,975
    113
    SLAS exam කටපාඩම් කරලා ජොබ් ගත්ත උන්ගෙන් මීට වඩා බලාපොරොත්තු වෙන්න බෑ 🤣🤣
     
    • Sad
    Reactions: Inigo Montoya