හැකර්ල ආපහු ජීවිතේට හැක් කරන එකක් නෑ ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    40,055
    52,982
    113
    Colombo
    රාජ්ය ආයතන වලට අපේ තොරතුරු ඇතුලත කිරීමත් මේ විඩිහට හෙන රිස්ක් එකක් නේ🥲

    ගොඩක් ඩේට publicaly available. බන්.

    pubad එකත් හැක් උනා කිව්වට ඩේට publicaly available
     
    • Sad
    Reactions: Inigo Montoya

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,351
    1,472
    113
    ළිඳේ ♥♥♥♥
    ekaparak nam kamak ne uda dagena digatama karan gihin payment confirmation ekak wath ganne natnuwa,api nikan fund transfer ekak kalath double check karanawane etharam wath munta molayak ne
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,815
    893
    113
    මුන් මාටියා ගහලා
    හැකරයොන්ගේ ඇඟේ ගහනවා
     
    • Like
    Reactions: deanXX

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,119
    113
    කිසිම bank app එකක් phone එකේ නැහැ.

    chorome එකෙන් log වෙන්නේ.

    bank accounts, binance email එක වෙන එව්වට පාවිච්චි කරන්නේ නැහැ.


    email
    whatsapp 02 factor authotication දාලා තියන්නේ.

    තව මොනවද කරන්න ඕනේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,327
    113
    35
    Spain
    මූ මේ හිතා මතාම විහිළුවක් වෙනවා නේද..

    මූට රාජ්‍ය පාලනය ගන්න අවශ්‍ය නෑ.
    මූට ඕන උගේ ළදරු ආතල් ගන්න විතරයි.
    උගේ ඊගෝ එක නිසා බන් ඕක වෙන්නේ. ඌ සියල්ල දත් මං පොර. ඉතින් ඌට තේරෙන්නේ නැහැ විහිළුවක් වෙනවා කියල. ගොබ්බ ජෙපි ගොතයොත් ඔහොම ම තමයි
     
    • Like
    Reactions: Phone Hora

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,736
    163,658
    113
    එකමත් එක රටක
    NPP එකෙක්ට කියලා මූ ට කියවන්න ඇති අපෝ සජිත් සබ්මැරින් ගැන දන්නවා උනාට hacking ගැන නම් මුකුත් දන්නේ නෑ නේද කියලා . 🥱
    මූ ඉතින් දැන් ඒකත් දන්න්න්ව කියලා පෙන්නන්න ඕක කරනවා කියලා දන්නවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    700
    687
    93
    හිතපන්කෝ මු president වුණා නම් හැමදාම ජාතිය අමතල මේ වැල් බයිලා අහගෙන ඉන්නත් වෙනවනේ
     
    • Haha
    Reactions: Inigo Montoya