හැකර් අල්ලාගෙන

2osama

Well-known member
  • Oct 25, 2010
    81,323
    72,507
    113
    මාලඹේ
    මුංගේම අකවුන්ට් වලට දාගෙන බොරු හැකර කතාවක් කියනවා කියලා හිතෙන්නෙ නැද්ද බන්?
    ඔය විඩියෝ එකේ මු ගානට කියනවා බං මුන් ඔක Plan කරලා තියෙන්නේ අවුරඅද්දකට විතර කලින් බං
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,323
    72,507
    113
    මාලඹේ
    කලින් හිතුවට මටනම් ශුවර් නැ හැක් එකක් කියලා
    විඩියො එක බලන්න අවුරුදු ගානක් ඉදලා Plan කරලා ගහපු ගෙමක්
    හර්ෂන සුරියආරච්චි එහෙම ඇමතිකමෙන් අස් වෙලා මේ ගෙමට තමා සෙට් වෙලා තියෙව්නේ

    හර්ෂන සුරියආරච්චි කියන්නේ අනුරගේ හොදම යලුවෙක් ඔස්ට්‍රෙලියවේ Finance Company එකක වැඩ කරපු

    හැකර් සල්ලි අරන් තියෙන්නේ ඹස්ට්‍ර්ලියාවේ Bank Account එකට😂
     
    Last edited:

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    විඩියො එක බලන්න අවුරුදු ගානක් ඉදලා Plan කරලා ගහපු ගෙමක්
    හර්ෂන සුරියආරච්චි එහෙම ඇමතිකමෙන් අස් වෙලා මේ ගෙමට තමා සෙට් වෙලා තියෙව්නේ
    😅පා ගමනෙ ඇදේ හොයන උන්ට මේවා පෙන්නෑ😂
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,572
    8,226
    113
    මාත් හිතන්නේ

    ඔව් බන් ඕක ජනවාරි වෙලා මුං සද්ද නැතිව හිටියේ ඕකට. අනික ඔස්ට්‍රේලියාවේ එක්කට මාරු කරන හැකරු කවුද 🤣 මුංගේ විදෙශ ගත ජෙපි හැකරෙක්ට තමා සල්ලි දෙන්න ඇත්තේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113

    🤣


    Dr. Hans Wijayasuriya
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,876
    49,179
    113
    සේදවත්ත
    හැකර් හයර් කරලා තියෙන්නේ පොහොට්ටුවේ එකෙක්. ඉස්සර ICTA එකේ ලොක්කා මේකට සම්බන්දයි , ඕස්ට්‍රේලියාවේ හැකර්ලට කියලා කරවල තියෙන්නේ . සල්ලි ඉලග ජන්ද වැඩට දානව නාමල් ගේ