නැහැ. ගොවිසෙත ලොටරි එකේ නං randomly ඉලක්කම් වලට දිනුම දෙනවා.මහජන සම්පතේ ඉංග්‍රීසි අකුරකුයි ඒකෙ ඉලක්කම් වලින් randomly මැද ඒවයි තිබ්බොත් මැද ඒවට දිනුම් ඇදෙන්නෙ නැද්ද?
ඒකෙ පිටිපස්සෙ තියෙන්නෙ මුල ඉදලා අගටයි අග ඉදලා මුලටයි නෙ දිනුම් ඇදීම් වලට තෑගි තියෙනව කියල නෙ.
ඒකෙ තනි ඉල්කකමේ ඒව නැති නිසා ඒව එන්න තියෙන පොසිබිලිටි එකත් අඩුයි නෙනැහැ. ගොවිසෙත ලොටරි එකේ නං randomly ඉලක්කම් වලට දිනුම දෙනවා.