මහජන සම්පත ගන්නෙ කවුද

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    904
    1,002
    93
    මහජන සම්පතේ ඉංග්‍රීසි අකුරකුයි ඒකෙ ඉලක්කම් වලින් randomly මැද ඒවයි තිබ්බොත් මැද ඒවට දිනුම් ඇදෙන්නෙ නැද්ද?

    ඒකෙ පිටිපස්සෙ තියෙන්නෙ මුල ඉදලා අගටයි අග ඉදලා මුලටයි නෙ දිනුම් ඇදීම් වලට තෑගි තියෙනව කියල නෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    @Don GasCan ගෙ අම්මා ඉස්සර බො ගහ ගාව ticket wikka.
    Mada ඒවා adunama hutti රෙද්ද උස්සලා අරින්න දෙනව.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    එහෙම දෙන්න ගියොත් මුන් පොපිට් කරන්නේ කොහොමද... ඔය පැටර්න් එකට අහු වෙන ඒවා අඩුයි.. ආතල් එකට ගන්නවා මිසක් ඕකම ඔතාගෙන පතාගෙන අරගෙන වැඩක් නෑ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මහජන සම්පතේ ඉංග්‍රීසි අකුරකුයි ඒකෙ ඉලක්කම් වලින් randomly මැද ඒවයි තිබ්බොත් මැද ඒවට දිනුම් ඇදෙන්නෙ නැද්ද?

    ඒකෙ පිටිපස්සෙ තියෙන්නෙ මුල ඉදලා අගටයි අග ඉදලා මුලටයි නෙ දිනුම් ඇදීම් වලට තෑගි තියෙනව කියල නෙ.
    නැහැ. ගොවිසෙත ලොටරි එකේ නං randomly ඉලක්කම් වලට දිනුම දෙනවා.
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    904
    1,002
    93
    නැහැ. ගොවිසෙත ලොටරි එකේ නං randomly ඉලක්කම් වලට දිනුම දෙනවා.
    ඒකෙ තනි ඉල්කකමේ ඒව නැති නිසා ඒව එන්න තියෙන පොසිබිලිටි එකත් අඩුයි නෙ