හැකර්ල ආපහු ජීවිතේට හැක් කරන එකක් නෑ ගුපියනේ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,856
    15,360
    113
    New Zealand

    අපි සජියට මෝඩයා කියලා විහිළු කරාට ඌට අනුරයට වඩා දැනුමක් තියනවා. රටේ මොකක් හරි ප්‍රශ්නයක් උනත් තානාධිපතිලා මුණගැහිලා මොකක් හරි ගේමක් ගහලා දෙනවා. මේ ආණ්ඩුවටත් එහෙම දේවල් කරලා දුන්නා. ආණ්ඩුවේ උන් වැඩේට යවන්න ඉංග්‍රීසි පුළුවන් උන් හොයද්දි සජියාගේමට බැහැලත් ඉවරයි. අපි සජියගේ ඉංග්‍රීසිවලට හිනා උනත් , ඩිප්ලොමැටික් ලෙවල් එකේදි සාමන්‍ය ඉංග්‍රිසි කතාකරන්නෙ නෑ. ඒ අතින් බැලුවත් සජියා හරි. හැම මනුස්සයගෙම අඩුපාඩු තියනවා. හැබැයි සජියට හොද නායකත්ව ලක්‍ෂණ තියනවා. නාමල්වයි සජියවයි කම්පෙයා කරත් සජියා ඉස්සරහින් ඉන්නවා. (සජියට ඡන්දේ දෙන නොදෙන එක වෙන කතාවක්)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455

    ඔව් උස නම් සිකුරිටි මිටි නම් කම්කරු ක්‍රමේ තමා හරි යන්නේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    1777014879109.png

    හැකර්වරුන් අල්ලනවා හොදේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,945
    4,463
    113
    Sri Lanka

    මූ ඉන්නකන් ආණ්ඩුවට බයවෙන්න දෙයක් නෑ. රටම ගොනා මූ නම්. Harsha වගේ එකෙක් තමා එන්න ඕනි. නැත්නම් මලාට චාන්ස් එකක් නෑ. ආණ්ඩුව මෙච්ච්ර පීචං වෙද්දි ඒකේ වාසිය ගන්න බෑනේ මූට.
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    සජියට හිනාවෙලා මේක ලිස්සලා අරින්න බැහැනේ🤨 කන්ටේනර් පෙට්ටි ඇදගෙන අඟුරු කකා ඩීසල් පෙට්‍රල් බිබී බැංකු කඩාගෙන දුවන මේ කළු කැත කොට කැරි මිට්ටට මොනවා හරි කරන්න වෙයි🤌👹🤌
     
    • Like
    Reactions: Inigo Montoya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,950
    24,395
    113
    tracing Geo-location.. ... ...
    මුටත් ඉතින් “මාත් දන්නවා ඕවා ගැන” කියලා ඇඩ් එකක් දාන්නම ඕනේ මොකක්හරි වුනාම.. මරිම මෝඩයෙක්..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,093
    25,446
    113
    Fantasy
    ඩිප්ලොමැටික් ලෙවල් එකේදි සාමන්‍ය ඉංග්‍රිසි කතාකරන්නෙ නෑ. ඒ අතින් බැලුවත් සජියා හරි.
    හැබැයි කියන දේ අහන් ඉන්න උන්ට තෙරෙන්ඩ ඕනි. නැත්තම් එතන සන්නිවෙදනයක් වෙන්නෙ නෑ