අපි සජියට මෝඩයා කියලා විහිළු කරාට ඌට අනුරයට වඩා දැනුමක් තියනවා. රටේ මොකක් හරි ප්‍රශ්නයක් උනත් තානාධිපතිලා මුණගැහිලා මොකක් හරි ගේමක් ගහලා දෙනවා. මේ ආණ්ඩුවටත් එහෙම දේවල් කරලා දුන්නා. ආණ්ඩුවේ උන් වැඩේට යවන්න ඉංග්‍රීසි පුළුවන් උන් හොයද්දි සජියාගේමට බැහැලත් ඉවරයි. අපි සජියගේ ඉංග්‍රීසිවලට හිනා උනත් , ඩිප්ලොමැටික් ලෙවල් එකේදි සාමන්‍ය ඉංග්‍රිසි කතාකරන්නෙ නෑ. ඒ අතින් බැලුවත් සජියා හරි. හැම මනුස්සයගෙම අඩුපාඩු තියනවා. හැබැයි සජියට හොද නායකත්ව ලක්‍ෂණ තියනවා. නාමල්වයි සජියවයි කම්පෙයා කරත් සජියා ඉස්සරහින් ඉන්නවා. (සජියට ඡන්දේ දෙන නොදෙන එක වෙන කතාවක්)