BIT Aptitude test එක මං පාස් උනා. Answers දීපු හා bump කරපු අයට Thank you. 
Aptitude test එකට ආපු Topics මං ගාව තියෙනවා. මේ Thread එකේ ඕනනම් මට දාන්න පුලුවන් ඒ Topics ටික.
නමුත් එහෙම දාන එක සුදුසු ද කියන්න මං දන්නෑ. අවශ්‍ය නම් කියන්න දාන්නම්.
(මං Test එකට යනකොට කිසිම idea එකක් තිබ්බේ නෑ ඒක ගැන. කොහෙවත් හොයාගන්නත් නෑ විස්තරයක්. Test එකත් ඇත්තටම අමාරුයි. ඒකයි Topics ටික දාන්න හිතුවේ කාටහරි පස්සේ කාලෙක උදව්වෙයි කියලා හිතලා)

Last edited: