MBA කරන්නද MSc එක කරන්නද?

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,257
    113
    S.P
    මම දැනට software filed එකේ 5 years වැඩ කරනවා. MBA or MSc කරන්න බැලුවෙ. මේ software filed එක ටිකක් stressful නිසා management පැත්තට යන්නත් අයිඩියා. ඒත් අපේ english හොඳම නැති නිසා ඒක අවුලක් වෙයි කියලත් බයක් තියෙනවා.

    මම මොරටුව Master of Science in Artificial Intelligence එක බැලුවා. අවුරුදු 2යි කියලා තියෙන්නෙ, ඒ වගේම අඩු කාලෙකින් කරගන්න පුලුවන්ද නැත්නම් මේක ඇදෙනවද? මොන වගේ effort එකක් දාන්න වෙයිද, මොකද job එක ගැන කියන්න ඕනි නෑනේ තියෙන වැඩ ලෝඩ් එකත් එක්ක කරගන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. Msc කලා කියලා නම් promotion හම්බෙන්නෙ නෑ :) එකටත් එක්ක කරන්න බැලුවෙ ඇත්තම කතාව :) advice please. thanks brothers
    Bachelor kale koheda ban ?

    පුළුවන් නම් Msc එක කරන්න අමාරුවෙන් හරි. MBA එක දැන් බල්ලට ගිහින් තියෙන්නෙ. අපි අසයින්මන්ට් සපෝට් දෙනව ගොඩක් එන උන්ට AL වත් නෑ, මේක ගත්තොත් තමයි එකම කොලිෆිකේශන් එක. ඒකත් අපෙන් වගේ තැනකින් ෆුල් පැකේජ් ගත්තොත් කිසි දෙයක් ඉගෙන ගැනෙන්නෙම නෑ. ඔක්කොම අසයින්මන්ට් + ප්‍රොජෙක්ට් අපිම කරන නිසා.ඒක ඒ යුනි වලිනුත් දන්නවා, ඒක බලල හයර් කරන උනුත් දන්නවා.
    AL na kiyanne ! dan foundation karala Bachelor karanna puluwanne....
    Bachelor wath nadda oya kiyana ayata ? industry experience eken MBA karana aya ganada kiyanne ?
    ------ Post added on Mar 10, 2025 at 3:15 PM
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    874
    884
    93
    Management paththata nam MSC ekk wadak ne bn. MBA ekak karan. Eken thama management cover wenne.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,257
    113
    S.P
    මචන් මොරටුව AI එකේ ඩයල් දෙකක් ඉන්නවා කියනවා. batch එකේ උ්න්ට හික් ගෑවිලා ඉන්නේ කියල කියනවා. කියන උන් නම් අම්ම තාත්ත මතක් කරනවා. හොඳට හොයල බලල පලයන්.
    mokadda awula

    මම දැනට software filed එකේ 5 years වැඩ කරනවා. MBA or MSc කරන්න බැලුවෙ. මේ software filed එක ටිකක් stressful නිසා management පැත්තට යන්නත් අයිඩියා. ඒත් අපේ english හොඳම නැති නිසා ඒක අවුලක් වෙයි කියලත් බයක් තියෙනවා.

    මම මොරටුව Master of Science in Artificial Intelligence එක බැලුවා. අවුරුදු 2යි කියලා තියෙන්නෙ, ඒ වගේම අඩු කාලෙකින් කරගන්න පුලුවන්ද නැත්නම් මේක ඇදෙනවද? මොන වගේ effort එකක් දාන්න වෙයිද, මොකද job එක ගැන කියන්න ඕනි නෑනේ තියෙන වැඩ ලෝඩ් එකත් එක්ක කරගන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. Msc කලා කියලා නම් promotion හම්බෙන්නෙ නෑ :) එකටත් එක්ක කරන්න බැලුවෙ ඇත්තම කතාව :) advice please. thanks brothers
    Machan mama dannawa IIT eke 2016 batch out wela kelinma ICBT MBA general karapu set ekakma... Set ekama Merit gaththa.... ( mama danne naha wena kawuru hari project kalada kiyala )
    Set ekak ekka join wunama ICBT discount denawa set ekatama.....
    Habayi thama Management position ganna bariwela thiyenwa....
    Ekek (age 34) Singapore inne Expert Software Engineer... mehe WSO2 internship -> SyscoLab hitiye.... dan lagadee DevOps paththata yanna hithila Microsoft certification ekak karala thibuna...
    Ekek UK (age 34) -> React Full stack developer
    Eka Kellek (age 33) -> Zone24x7 -> Australia Full Stack developer
    Ekek (age 34) -> Calcey QA Lead
    Ekek -> LK company ekaka QA Lead
    Eka Kellek -> LK company ekaka QA Senior

    Mama danna 2015 out wechcha ekek innawa - Moratuwa Computer Science and Eng. -> PIM eke MBA -> Ireland -> SSE thama ( Age 36 )

    Wadak thiyeda ban oya MBA karala me wayasedi ? ehema kala kiyala lesida Management side ekata yanna kiyala hoyala balanna ?

    MSc ehema thamayi mama danna widihata position wenas wela nam naha godak ayage !
    MSc karapu aya dannwa mama Lankawe inna saha Australia and German giya.... IIT Data Science, IIT Business Analytics, IIT AI and IIT Advanced Software Eng.
    Habayi promotion nam naha degree aragena awurudu 3k gihillath !
    ------ Post added on Mar 10, 2025 at 3:33 PM
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,976
    7,350
    113
    PM ekak damma, reply
    na ne, whatsapp karandoo

    Bachelor kale koheda ban ?


    AL na kiyanne ! dan foundation karala Bachelor karanna puluwanne....
    Bachelor wath nadda oya kiyana ayata ? industry experience eken MBA karana aya ganada kiyanne ?
    ------ Post added on Mar 10, 2025 at 3:15 PM
    Ow, godak ayata MBA ekak one wena level ekata eddi industry experience thiyenawa, 2000-2010 athara job market ekata apu set ekak innawa supiri waddo. eeth qualifications na, dan hoda position wala. eyalta dan ayath ekka issarahata yanna bachelors kara kara inna welawak na, MBA eka thamai option eka.

    Industry experience kiwwata, dan samahara කඩ `type institute thiyenawa, experience ekawath balanne na uni approval eka aragena denawa. UK godak uni wala thathwe oka. bill eka pay karanawa nam tough naha application process eka
    ------ Post added on Mar 10, 2025 at 4:09 PM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,183
    13,916
    113
    MSc වලට Corporate වටිනාකමක් නැති තරම් බං Specific ම එකක් නෙමෙයි නම්. MBA වලට Management පැත්තෙන් Worth හැබැයි senior level experience ඕන.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    455
    567
    93
    මම දැනට software filed එකේ 5 years වැඩ කරනවා. MBA or MSc කරන්න බැලුවෙ. මේ software filed එක ටිකක් stressful නිසා management පැත්තට යන්නත් අයිඩියා. ඒත් අපේ english හොඳම නැති නිසා ඒක අවුලක් වෙයි කියලත් බයක් තියෙනවා.

    මම මොරටුව Master of Science in Artificial Intelligence එක බැලුවා. අවුරුදු 2යි කියලා තියෙන්නෙ, ඒ වගේම අඩු කාලෙකින් කරගන්න පුලුවන්ද නැත්නම් මේක ඇදෙනවද? මොන වගේ effort එකක් දාන්න වෙයිද, මොකද job එක ගැන කියන්න ඕනි නෑනේ තියෙන වැඩ ලෝඩ් එකත් එක්ක කරගන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. Msc කලා කියලා නම් promotion හම්බෙන්නෙ නෑ :) එකටත් එක්ක කරන්න බැලුවෙ ඇත්තම කතාව :) advice please. thanks brothers
    MSC => කරන්න තමන්ගේ ෆීල්ඩ් එකේ qualifications වලින් අප් වෙන්න ඕන නම් .
    MBA => කරන්න senior management එකට join වෙන්න පුළුවන් නම් .

    මගේ field එක IT නෙවයි . හැබැයි , ඔයවගේ තැනකදී මන් ගන්නේ නම් තමන් ඉන්න ෆීල්ඩ් එකේ , ඉහලම සුදුසුකම් හදා ගන්න එක . මේකෙදි නම් MSC priority , MBA next .
    හේතුව , එතකොට , තමන්ට ඩිමාන්ඩ් එකක් තියෙනවා , තමන්ගේ competency back කරන්න paper qualification තියෙනවා .

    ඒ ගමන් parallel , MBA එක කරන්න පුළුවන් . සමහර MBA කෙටි කාලෙකින් ඉවර කරන්නත් පුළුවන් exceptions අරන් .
     
    • Like
    Reactions: Gingy

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,257
    113
    S.P
    na ne, whatsapp karandoo


    Ow, godak ayata MBA ekak one wena level ekata eddi industry experience thiyenawa, 2000-2010 athara job market ekata apu set ekak innawa supiri waddo. eeth qualifications na, dan hoda position wala. eyalta dan ayath ekka issarahata yanna bachelors kara kara inna welawak na, MBA eka thamai option eka.

    Industry experience kiwwata, dan samahara කඩ `type institute thiyenawa, experience ekawath balanne na uni approval eka aragena denawa. UK godak uni wala thathwe oka. bill eka pay karanawa nam tough naha application process eka
    ------ Post added on Mar 10, 2025 at 4:09 PM
    000-2010 athara job market ekata apu set ekak innawa supiri waddo. eeth qualifications na ---- 💯
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    1,943
    2,169
    113
    Kandakadu
    එක්සෑම් එපා නම් හොදම එක MBA.
    ක්ලාස් තිබ්බෙත් ඔන්ලයින් එක්සෑමුත් නෑ.. පොඩි ක්‍රඩ් එකක් ගහල ප්‍රොජෙක්ට් එකට ගොඩදැම්ම
     
    • Like
    Reactions: Gingy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,362
    17,919
    113
    ක්ලාස් තිබ්බෙත් ඔන්ලයින් එක්සෑමුත් නෑ.. පොඩි ක්‍රඩ් එකක් ගහල ප්‍රොජෙක්ට් එකට ගොඩදැම්ම
    ඇයි exam නැත්තෙ?