MBA කරන්නද MSc එක කරන්නද?

Learner

Active member
  • Jul 17, 2017
    101
    122
    43

    මම දැනට software filed එකේ 5 years වැඩ කරනවා. MBA or MSc කරන්න බැලුවෙ. මේ software filed එක ටිකක් stressful නිසා management පැත්තට යන්නත් අයිඩියා. ඒත් අපේ english හොඳම නැති නිසා ඒක අවුලක් වෙයි කියලත් බයක් තියෙනවා.

    මම මොරටුව Master of Science in Artificial Intelligence එක බැලුවා. අවුරුදු 2යි කියලා තියෙන්නෙ, ඒ වගේම අඩු කාලෙකින් කරගන්න පුලුවන්ද නැත්නම් මේක ඇදෙනවද? මොන වගේ effort එකක් දාන්න වෙයිද, මොකද job එක ගැන කියන්න ඕනි නෑනේ තියෙන වැඩ ලෝඩ් එකත් එක්ක කරගන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. Msc කලා කියලා නම් promotion හම්බෙන්නෙ නෑ :) එකටත් එක්ක කරන්න බැලුවෙ ඇත්තම කතාව :) advice please. thanks brothers
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    මචන් මොරටුව AI එකේ ඩයල් දෙකක් ඉන්නවා කියනවා. batch එකේ උ්න්ට හික් ගෑවිලා ඉන්නේ කියල කියනවා. කියන උන් නම් අම්ම තාත්ත මතක් කරනවා. හොඳට හොයල බලල පලයන්.
     
    • Like
    Reactions: Learner

    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    මචන් මොරටුව AI එකේ ඩයල් දෙකක් ඉන්නවා කියනවා. batch එකේ උ්න්ට හික් ගෑවිලා ඉන්නේ කියල කියනවා. කියන උන් නම් අම්ම තාත්ත මතක් කරනවා. හොඳට හොයල බලල පලයන්.
    hethuwak dannawada machan?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    මාස්ටර්ස් වලට නැහෙන්න ඕනිද බන් ඩිග්‍රි එකටම වගේ. එපා වෙන්නෙ පාඩම් කරන්න ගියාම ඔය මගුල් 🤨
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Management enna one nm BPO ekaka IT management side ekata bahinna.

    but godak ewa micromanaged, but salary hodai relatively. rcm bpo blnna like legacy, synergen etc etc.

    hbai English one.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    පුළුවන් නම් Msc එක කරන්න අමාරුවෙන් හරි. MBA එක දැන් බල්ලට ගිහින් තියෙන්නෙ. අපි අසයින්මන්ට් සපෝට් දෙනව ගොඩක් එන උන්ට AL වත් නෑ, මේක ගත්තොත් තමයි එකම කොලිෆිකේශන් එක. ඒකත් අපෙන් වගේ තැනකින් ෆුල් පැකේජ් ගත්තොත් කිසි දෙයක් ඉගෙන ගැනෙන්නෙම නෑ. ඔක්කොම අසයින්මන්ට් + ප්‍රොජෙක්ට් අපිම කරන නිසා.ඒක ඒ යුනි වලිනුත් දන්නවා, ඒක බලල හයර් කරන උනුත් දන්නවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,745
    113
    මම දැනට software filed එකේ 5 years වැඩ කරනවා. MBA or MSc කරන්න බැලුවෙ. මේ software filed එක ටිකක් stressful නිසා management පැත්තට යන්නත් අයිඩියා. ඒත් අපේ english හොඳම නැති නිසා ඒක අවුලක් වෙයි කියලත් බයක් තියෙනවා.

    මම මොරටුව Master of Science in Artificial Intelligence එක බැලුවා. අවුරුදු 2යි කියලා තියෙන්නෙ, ඒ වගේම අඩු කාලෙකින් කරගන්න පුලුවන්ද නැත්නම් මේක ඇදෙනවද? මොන වගේ effort එකක් දාන්න වෙයිද, මොකද job එක ගැන කියන්න ඕනි නෑනේ තියෙන වැඩ ලෝඩ් එකත් එක්ක කරගන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. Msc කලා කියලා නම් promotion හම්බෙන්නෙ නෑ :) එකටත් එක්ක කරන්න බැලුවෙ ඇත්තම කතාව :) advice please. thanks brothers
    මමනම් කියන්නෙ BSC වලින් පස්සෙ ඔය ඩිග්‍රි හුත්තවල් නිකන් paper qualification කියලා විතරයි. ඉතින් නිකන් පුක ඉරන් ජීවිතේ මූසල කරන් ඕවා කරලා වැඩක් නෑ. ලංකාවෙ ගොඩක් post graduate පැත්තේ උන් හිතන් ඉන්නෙ උන්ගෙ ඩීග්‍රීය ඇරෙන්න කරන එකාට වෙන වැඩ නෑ කියලා. ඉතින් උන් කැරිම ලෝඩ් එකක් පටවනවා. ඔය ජපුරෙ MBA එකේ divorce rate එක වැඩි කියලා ඉස්සර කතාවක් තිබ්බා.

    මුලින් බලපන් උඹ කැමැති පාත් එක මොකක්ද කියලා, උඹට තියෙන skils මොනද? එහෙම බලලා අදාල paper qualification එක ගනින්.

    SW පැත්තෙත් තව තව areas තියෙනවා. eg: project management. සීන් එක මේකයි, ලොවෙත් කිසිම රස්සාවක ආතල් එකේ ඉඳලා ලොකු පඩි ගෙවන්නෙ නෑ මචන්. ඒකත් ඔලුවේ තියාගනින්.

    PS: තව තව සිංහලෙන් type කරපන්, එතකොට උඹට තව ගොඩක් හොඳට English පුලුවන් වෙයි. 🥴 🥴
     
    • Like
    Reactions: Asmodeus

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    uba SE danna nisa MSc ekak hoda wei kiyala hithanawa , but AI neme thawa thiyenawa options ewath balahan .
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,548
    14,712
    113
    පුළුවන් නම් Msc එක කරන්න අමාරුවෙන් හරි. MBA එක දැන් බල්ලට ගිහින් තියෙන්නෙ. අපි අසයින්මන්ට් සපෝට් දෙනව ගොඩක් එන උන්ට AL වත් නෑ, මේක ගත්තොත් තමයි එකම කොලිෆිකේශන් එක. ඒකත් අපෙන් වගේ තැනකින් ෆුල් පැකේජ් ගත්තොත් කිසි දෙයක් ඉගෙන ගැනෙන්නෙම නෑ. ඔක්කොම අසයින්මන්ට් + ප්‍රොජෙක්ට් අපිම කරන නිසා.ඒක ඒ යුනි වලිනුත් දන්නවා, ඒක බලල හයර් කරන උනුත් දන්නවා.
    Government MBA karana universities wala ewath oyala karanawada ?
    Colombo, Japura PIM wage ?
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මම දැනට software filed එකේ 5 years වැඩ කරනවා. MBA or MSc කරන්න බැලුවෙ. මේ software filed එක ටිකක් stressful නිසා management පැත්තට යන්නත් අයිඩියා. ඒත් අපේ english හොඳම නැති නිසා ඒක අවුලක් වෙයි කියලත් බයක් තියෙනවා.

    මම මොරටුව Master of Science in Artificial Intelligence එක බැලුවා. අවුරුදු 2යි කියලා තියෙන්නෙ, ඒ වගේම අඩු කාලෙකින් කරගන්න පුලුවන්ද නැත්නම් මේක ඇදෙනවද? මොන වගේ effort එකක් දාන්න වෙයිද, මොකද job එක ගැන කියන්න ඕනි නෑනේ තියෙන වැඩ ලෝඩ් එකත් එක්ක කරගන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. Msc කලා කියලා නම් promotion හම්බෙන්නෙ නෑ :) එකටත් එක්ක කරන්න බැලුවෙ ඇත්තම කතාව :) advice please. thanks brothers
    oya msc eka karapan oka thama world future