Moratuwa BIT එක

david345

Active member
  • May 20, 2020
    245
    205
    43
    මොරටුව BIT Lateral entry

    මොරටුව BIT එකේ Lateral entry වලින් ඇප්ලයි කරපුවාම Apitute test එකක් ලියන්න තියෙනවා.

    මං මේ පාර ඇප්ලයි කරා. Apitute test එකට එන Topics මොන වගේද කියල දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද? :)
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    lateral entry කියන්නේ මොකක්ද?
    mora bit, col bit කරන්න ඕනේ මූලික සුදුසුකම් මොනාද?
    bit එක degree එකක් විදිහට ලන්කාවේ job market එකේ පිලි ගන්නවද? bsc IT/ bit දෙකේ වෙනස්කම් මොනාද?

    bump
     
    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    lateral entry කියන්නේ මොකක්ද?
    mora bit, col bit කරන්න ඕනේ මූලික සුදුසුකම් මොනාද?
    bit එක degree එකක් විදිහට ලන්කාවේ job market එකේ පිලි ගන්නවද? bsc IT/ bit දෙකේ වෙනස්කම් මොනාද?

    bump
    1. Lateral entry කියන්නේ HNDIT / NDT IT කරල ඉන්න අයට පුලුවන් ඇතුල් ෙවන්න BIT එකේ 3rd year එකට.

    2. mora bit, col bit කරන්න ඕනේ මූලික සුදුසුකම් - A/L 3 pass any subject. mora bit එකට maths C බලනවා.

    3. bit එක degree එකක් විදිහට ලන්කාවේ job market එකේ පිලි ගන්නවද?- ඔව්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    1. Lateral entry කියන්නේ HNDIT / NDT IT කරල ඉන්න අයට පුලුවන් ඇතුල් ෙවන්න BIT එකේ 3rd year එකට.

    2. mora bit, col bit කරන්න ඕනේ මූලික සුදුසුකම් - A/L 3 pass any subject. mora bit එකට maths C බලනවා.

    3. bit එක degree එකක් විදිහට ලන්කාවේ job market එකේ පිලි ගන්නවද?- ඔව්
    thanks bro
     
    • Like
    Reactions: david345

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    අපිට ආවෙ hnd එකේ සිලබස් එකට උගන්නපුවා. Er අදින්න තිබුනා. අනිත් ඒවා උත්තර 4න් එකක් සිලෙක්ට් කරන්න ඩැග් ඇන්ඩ් ඩ්‍රොප් ඕවා තමයි. මට නම් අමාරුයි ගනන් එහෙමත් එනවා. දැන් වෙනස්ද දන්නෑ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    ඕකටම නං දන්නේ නෑ හැබැයි සාමාන්‍යයෙන් Selection test වලට දෙන්නෙ iQ + English Questions. IT Subject questions නුත් දෙන්න ඉඩ තියෙනවා Lateral entry නිසා. @Geshi95 නං දන්නවා ඇති හරියටම.

    bsc IT/ bit දෙකේ වෙනස්කම් මොනාද?
    Originally BSc for research and BIT for professional oriented. But today both are become almost same.
    ------ Post added on May 10, 2025 at 7:30 PM
     
    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    අපිට ආවෙ hnd එකේ සිලබස් එකට උගන්නපුවා. Er අදින්න තිබුනා. අනිත් ඒවා උත්තර 4න් එකක් සිලෙක්ට් කරන්න ඩැග් ඇන්ඩ් ඩ්‍රොප් ඕවා තමයි. මට නම් අමාරුයි ගනන් එහෙමත් එනවා. දැන් වෙනස්ද දන්නෑ
    Thank you :love: ඔයා ලියපු අවුරුද්ද මොකක්ද?

    ඕකටම නං දන්නේ නෑ හැබැයි සාමාන්‍යයෙන් Selection test වලට දෙන්නෙ iQ + English Questions. IT Subject questions නුත් දෙන්න ඉඩ තියෙනවා Lateral entry නිසා. @Geshi95 නං දන්නවා ඇති හරියටම.

    Originally BSc for research and BIT for professional oriented. But today both are become almost same.
    ------ Post added on May 10, 2025 at 7:30 PM
    ඔවු සාමාන්යෙන් ඔයා කියපු ඒවා තමා Selection test වලට එන්නේ. ඒත් BIT එකේ Aptitude test එකට ගොඩක් Programmnig, IT technical parts එනවා කියල කියන්නේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    BIT degree එකක් කරලා, වෙන රටක ජොබ් එකක් කරන්න යන්න පුලුවන්ද?
    I mean, සාමාන්යෙන් ඩිග්රි එකක් මූලික සුදුසු කමක් විදිහට බලනවනේ, එතෙක්දි වලංගු ඩිග්රි එකක් විදිහට පිලිගන්නවද bit?
     
    • Like
    Reactions: wpril5 and david345

    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    BIT degree එකක් කරලා, වෙන රටක ජොබ් එකක් කරන්න යන්න පුලුවන්ද?
    I mean, සාමාන්යෙන් ඩිග්රි එකක් මූලික සුදුසු කමක් විදිහට බලනවනේ, එතෙක්දි වලංගු ඩිග්රි එකක් විදිහට පිලිගන්නවද bit?
    BIT degree එකක් කරලා, වෙන රටක ජොබ් එකක් කරන්න යන්න පුලුවන්ද? ඔවු.

    එතෙක්දි වලංගු ඩිග්රි එකක් විදිහට පිලිගන්නවද bit? ඔවු. මේක ලබන්න. https://bit.uom.lk/bituom/
     
    • Love
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    BIT degree එකක් කරලා, වෙන රටක ජොබ් එකක් කරන්න යන්න පුලුවන්ද? ඔවු.

    එතෙක්දි වලංගු ඩිග්රි එකක් විදිහට පිලිගන්නවද bit? ඔවු. මේක ලබන්න. https://bit.uom.lk/bituom/
    thanks
    @Clockwork මෙන්න මූ කිව්වා බැහැ කියලා