හොද වැඩේ දෙමව්පියන්ගෙන්ගේ බිස්නස් කඩනවට . අම්මලා අප්පලා අමාරුවෙන් ඔය වියලි කලාපේ ජීවත් වෙන්නේ . පඩි අරන් ජොබ් එක කරලා ගෙදර එන් නැතුව අනවශ්‍ය මෙහෙයුම් කරන්න ගියා. පේනවනේ පොලිසිය උනත් දෙමව්පියන්ගෙන් පේ රෝල් එකේ ඉන්නේ කියලා . මේ ගුරුවන්ට වහාම විනය ක්‍රියාමාර්ග අරන් මාරු කරන්න ඕනේ. ප්‍රදේශයේ වයාපාර කටයුතු අඩාල කරනවට