ඩොලර් මිලියන 2.5ට රජය සම්බන්ධ නෑ කළින් හිටපු අය ගහපු විදිහට මේක සොච්චම් මුදලක් @සරත් ෆොන්සේකා Thank you Sir

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    ඇත්ත, වෙන ආණ්ඩු මේ වෙද්දී ඩොලර් බිලියන ගානක් ගහලා.
    එහෙම බලද්දී මේක සුළු අගයක්
    රුපියල් බිලියන් එකකට කිට්ටුයි බන්. මිලියන 800ක් කියන්නේ පොඩි ගාණක් ද උඹලට?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,992
    31,770
    113
    ඇත්ත, වෙන ආණ්ඩු මේ වෙද්දී ඩොලර් බිලියන ගානක් ගහලා.
    එහෙම බලද්දී මේක සුළු අගයක්
    Sulu parimanen karath horakama, maha parimanen karath horakama
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113
    ඇත්ත කතාව .හිටපු පොන්න සක්කිලි ඇරපු ඇරිලි බැලුවම මේ වගේ වැරදි සුළු දේවල් .මේවා ප්රෝය්ජනයට අරගෙන පර බල්ලෝ ටික ආපහු එන්න බලන්නේ .වරෙල්ල පුලුවන්නම් ගෙවල් වලට පුක පලල මිරිස් කුඩු දාල යවන්නේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,241
    113
    ආශ්චර්යමත් රටක
    චුට්ටක් හොරා කෑවට අවුලක් නැද්ද @shenat ?

    අවුලක් නැති වෙන්න නං අපිත් උබල වගේ තැරි බයියො වෙන්න එපැයි. චුට්ටක් හොරා කෑවත් අපිට අවුල්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113
    අවුලක් නැති වෙන්න නං අපිත් උබල වගේ තැරි බයියො වෙන්න එපැයි. චුට්ටක් හොරා කෑවත් අපිට අවුල්.
    අනිවාර්යෙන් .වැරද්දක් වෙලා තියෙනවා නම් පක්ෂේ වැඩක් නැහැ පුක පලන්න ඕන අදාල එකාගේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    අවුලක් නැති වෙන්න නං අපිත් උබල වගේ තැරි බයියො වෙන්න එපැයි. චුට්ටක් හොරා කෑවත් අපිට අවුල්.

    ඉතිං ඔයා දැන් අවුලට වාඩි වෙලා අඬනවද? ත්‍රෙඩ් එකක් එහෙම දාල ගන්නකො ගැම්මට.
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,119
    36,141
    113
    කෑගල්ල
    අනිවාර්යෙන් .වැරද්දක් වෙලා තියෙනවා නම් පක්ෂේ වැඩක් නැහැ පුක පලන්න ඕන අදාල එකාගේ

    එපා please ඔයාලා රෙද්දක් අපුල්ලගෙන ඉන්න අපි බලා ගන්නම් :lol: :lol:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,241
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං ඔයා දැන් අවුලට වාඩි වෙලා අඬනවද? ත්‍රෙඩ් එකක් එහෙම දාල ගන්නකො ගැම්මට.

    නෑ අඬන්න අපි තැරි බයියො නෙවෙයිනෙ. හොරකමට අදාළ උන් අල්ලල දඬුවම් දෙන එක තමයි අපිට වෙන්න ඕන.
     
    • Haha
    Reactions: dmsupun