මට නම් හිතෙන්නේ විදුලි බල්බය හොයා ගත්ත කෙනාටත් වඩා උඩ තැනක තියන්ඩ ඕනෙ කියලා. Expensive alternatives තිබ්බත් මෙච්චර cheap option1k දුන්නට respect...
Fan එක හදපු එකාටත් වඩා Refrigeration (Fridge/AC) හොයාගත්ත උන් මාර වැඩ්ඩො. එතන තියෙන scientific advance කමට අමතරව ලෝකෙ ඕනම රස්නෙ තැනක කාන්තාරෙක උනත් අයිස් හදන්න පුලුවන් කියන එක miracle එකක් වගේ. ඊට කලින් මිනිස්සු එහෙම පුලුවන් කියල කවදාවත් හිතල තිබ්බෙ නෑ. Energy යොදවන හැමවෙලාවෙම උෂ්ණත්වය වැඩිවෙනව විතරයි සාමාන්‍යෙන්. ඒක අනිත් පැත්ත ගහල Energy යොදවද්දි උෂ්ණත්වය අඩු වෙන mechanism එකක් කියන්නෙ මාරයි.
Veritasium ලත් විඩියෝ එකක් කරල තිබ්බ ඕක ගැන.

adatath loku cooled warehouse wala ehema pawichchi wenne ammonia refrigerant thamai. concept eka same.ඉස්සර පහනකින් වැඩ කරන ඇමෝනියා ෆ්‍රිජ් තිබිලා තියේ බන්
Fan එක හදපු එකාටත් වඩා Refrigeration (Fridge/AC) හොයාගත්ත උන් මාර වැඩ්ඩො. එතන තියෙන scientific advance කමට අමතරව ලෝකෙ ඕනම රස්නෙ තැනක කාන්තාරෙක උනත් අයිස් හදන්න පුලුවන් කියන එක miracle එකක් වගේ. ඊට කලින් මිනිස්සු එහෙම පුලුවන් කියල කවදාවත් හිතල තිබ්බෙ නෑ. Energy යොදවන හැමවෙලාවෙම උෂ්ණත්වය වැඩිවෙනව විතරයි සාමාන්‍යෙන්. ඒක අනිත් පැත්ත ගහල Energy යොදවද්දි උෂ්ණත්වය අඩු වෙන mechanism එකක් කියන්නෙ මාරයි.
Veritasium ලත් විඩියෝ එකක් කරල තිබ්බ ඕක ගැන.
ඔව් මාත් අහල තියෙනවාඉස්සර පහනකින් වැඩ කරන ඇමෝනියා ෆ්‍රිජ් තිබිලා තියේ බන්
තිබ්බත් ඉතින් රාජකීය පිරිස විතරක් පාවිච්චි කරන තාස්සනයක් වෙන්ඩ ඇතිනේ. සුකෝපභෝගි තාස්සනයක් වෙන්න ඇතිරජකාලෙ එහෙම රජවරු හෙනට සැපට ඉන්න හදන උන්නෙ? ඒකාලෙ ඔහොම රස්නෙ අඩු කරන්න පවන් ගහගන්න සිස්ටම් හදලා නැද්ද බං පවන් ගහන්න ගන්න වහල්ලු ඇරෙන්න? එහෙම මිනිස්සු පවන් ගැහුවත් අනුරාධපුර පොලොන්නරුව එහෙම ඇට දෙක පුපුරන්න රත්වෙන්න ඇතිනෙ ගල් මාලිගා වල? සීගිරියෙ එහෙම ගල රත් උනාම කාශ්‍යපට හික් ගෑවෙන්න එපෑ? හැබැයි අර වතුර සීගිරි ගල උඩට අරන් ගිය ටෙක්නොලොජිය එහෙම බැලුවම උන්ට රස්නෙ අඩුකරගන්න සිස්ටම් එකක් නොතිබුනා කියන්න බෑ