හරි මම Business & Marketing සම්බන්ධව පළවෙනියට ම කියවපු book එක තමයි Millionaire Fastlane - ඒ පොත complete කරාට පස්සේ මගේ firmware එක update උනා මම මොකද කරන්න ඕනි කියලා Financial Independence එක ගන්න.
Thread '
එන්න අපි Millionaire Fastlane පොත කියවමු ( මගේ විදියට )
' https://elakiri.com/threads/
-එන්න-අපි-millionaire-fastlane-පොත-කියවමු-මගේ-විදියට-
.2242632/
ඒ උනාට කරන්න Framework එකක් ; Business එකක් පටන් ගන්න ඕනි essential knowledge එක ගන්න හොඳ පොතක් මම හෙව්වා ටික කාලයක්.
මට හම්බුන solution එක තමා Personal MBA by Josh Kaufman.
මේ book එක Amazon Best-selling
Over 1Million copies sold වෙලා තියනවා
මම මේ author ව follow කරනවා ටික කාලයක ඉඳන් සහ මෙයා ගේ interview/podcast හැම එකක් ම වාගේ බලලා තියනවා. ( Over 10+ )
MBA Degree එකක් කරනවා ට වඩා ( මුදල සහ කාලය සාපේක්ෂව සසඳා බැලූ කල ) කතුවරයා පොරොන්දු වෙනවා ඔබට Business එකක් පටන් ගන්න අවශය සහ එය scale කරන්න අවශය මූලිකම දැනුම ; MBA Degree එකක ට වඩා effectively මම දෙනවා කියලා.
Josh Kaufman ගේ Ted Talk එක over 40 Million views surpassed වෙලා තියනවා
මේ පොත Business එකක් කරන හැම කෙනෙක් ගාවම තියාගන්න ඕනි Bible එකක් කියලා ගොඩක් Enterpenuers recommend කරලා තියනවා.
THE PERSONAL MBA
Master the Art of Business
Bestselling Achievements:
Over 1,000,000 Copies Sold Worldwide
#1 International Bestseller
#1 in Business Training on Amazon
#1 in Business Management on Amazon
Bestseller in Entrepreneurship, Marketing & Product Development
A world-class business education
without business school debt.
මේ book එකේ අන්තර්ගතය සරලවම ව්‍යාපාරයක් කොටස් පහකට බෙදනවා.
මේ එක එක section එක සාර්ථක කරගන්න විදිය තමා සරලවම මේ පොතේ විස්තර වන්නේ.
ඉතින් ව්‍යාපාරයක් කරන්න ආසාවෙන් ඉන්න / දැනටමත් කරන කෙනෙක් ඉන්නවා නම් මේක අනිවාර්යෙන් කියවන්න. Timeless Classic එකක්.
සරලවම MBA එකක් කරා වගේ තමා මේක කියවනවා කියන්නේ ඔයා - Remember over 1 Million Amazon sold + Best Selling Author.
Recommend කරනවා මම.
ඔයාට ඔයාගේ පළවෙනි ව්‍යාපාරය පටන් ගන්න අවශ්‍ය මූලික දැනුම ; පවතිනා ව්‍යාපාරයක ප්‍රශ්න අඳුරගන්න සහ ඒවා විසඳගන්ඩ අවශ්‍යය mental framework එක මේ පොත ඔස්සේ ඔයාට ලැබේවි !
( Follow the guidelines on previous thread - Millionaire Fastlane to read it for free via a setup of Moon+ Reader & EPUB from OceanOfPdf.com - Ahh I purchased the premium version of Moon+ Reader recently
)
P.S.
This is the author's official website where you'll find the essentials regarding the book.
https://personalmba.com/
Thread '
ඒ උනාට කරන්න Framework එකක් ; Business එකක් පටන් ගන්න ඕනි essential knowledge එක ගන්න හොඳ පොතක් මම හෙව්වා ටික කාලයක්.
මට හම්බුන solution එක තමා Personal MBA by Josh Kaufman.
මේ book එක Amazon Best-selling
Over 1Million copies sold වෙලා තියනවා
මම මේ author ව follow කරනවා ටික කාලයක ඉඳන් සහ මෙයා ගේ interview/podcast හැම එකක් ම වාගේ බලලා තියනවා. ( Over 10+ )
MBA Degree එකක් කරනවා ට වඩා ( මුදල සහ කාලය සාපේක්ෂව සසඳා බැලූ කල ) කතුවරයා පොරොන්දු වෙනවා ඔබට Business එකක් පටන් ගන්න අවශය සහ එය scale කරන්න අවශය මූලිකම දැනුම ; MBA Degree එකක ට වඩා effectively මම දෙනවා කියලා.
Josh Kaufman ගේ Ted Talk එක over 40 Million views surpassed වෙලා තියනවා
මේ පොත Business එකක් කරන හැම කෙනෙක් ගාවම තියාගන්න ඕනි Bible එකක් කියලා ගොඩක් Enterpenuers recommend කරලා තියනවා.
without business school debt.
මේ book එකේ අන්තර්ගතය සරලවම ව්‍යාපාරයක් කොටස් පහකට බෙදනවා.
Value Creation
Marketing
Sales
Value Delivery
Finance

Last edited: