📖✨ එන්න අපි Personal MBA by Josh Kaufman පොත කියවමු 🤑💰

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,316
    113
    හරි මම Business & Marketing සම්බන්ධව පළවෙනියට ම කියවපු book එක තමයි Millionaire Fastlane - ඒ පොත complete කරාට පස්සේ මගේ firmware එක update උනා මම මොකද කරන්න ඕනි කියලා Financial Independence එක ගන්න.

    Thread '💰 එන්න අපි Millionaire Fastlane පොත කියවමු ( මගේ විදියට ) 🤑' https://elakiri.com/threads/💰-එන්න-අපි-millionaire-fastlane-පොත-කියවමු-මගේ-විදියට-🤑.2242632/

    ඒ උනාට කරන්න Framework එකක් ; Business එකක් පටන් ගන්න ඕනි essential knowledge එක ගන්න හොඳ පොතක් මම හෙව්වා ටික කාලයක්.

    මට හම්බුන solution එක තමා Personal MBA by Josh Kaufman.

    Untitled-design-3-1024x614.jpg


    මේ book එක Amazon Best-selling
    Over 1Million copies sold වෙලා තියනවා
    මම මේ author ව follow කරනවා ටික කාලයක ඉඳන් සහ මෙයා ගේ interview/podcast හැම එකක් ම වාගේ බලලා තියනවා. ( Over 10+ )



    MBA Degree එකක් කරනවා ට වඩා ( මුදල සහ කාලය සාපේක්ෂව සසඳා බැලූ කල ) කතුවරයා පොරොන්දු වෙනවා ඔබට Business එකක් පටන් ගන්න අවශය සහ එය scale කරන්න අවශය මූලිකම දැනුම ; MBA Degree එකක ට වඩා effectively මම දෙනවා කියලා.

    Josh Kaufman ගේ Ted Talk එක over 40 Million views surpassed වෙලා තියනවා



    මේ පොත Business එකක් කරන හැම කෙනෙක් ගාවම තියාගන්න ඕනි Bible එකක් කියලා ගොඩක් Enterpenuers recommend කරලා තියනවා.

    📚 THE PERSONAL MBA
    💼 Master the Art of Business

    🏆 Bestselling Achievements:

    🌍 Over 1,000,000 Copies Sold Worldwide
    🥇 #1 International Bestseller
    💰 #1 in Business Training on Amazon
    📈 #1 in Business Management on Amazon
    🚀 Bestseller in Entrepreneurship, Marketing & Product Development

    🎯 A world-class business education
    without business school debt.

    මේ book එකේ අන්තර්ගතය සරලවම ව්‍යාපාරයක් කොටස් පහකට බෙදනවා.

    Value Creation
    Marketing
    Sales
    Value Delivery
    Finance​

    මේ එක එක section එක සාර්ථක කරගන්න විදිය තමා සරලවම මේ පොතේ විස්තර වන්නේ.

    ඉතින් ව්‍යාපාරයක් කරන්න ආසාවෙන් ඉන්න / දැනටමත් කරන කෙනෙක් ඉන්නවා නම් මේක අනිවාර්යෙන් කියවන්න. Timeless Classic එකක්.

    සරලවම MBA එකක් කරා වගේ තමා මේක කියවනවා කියන්නේ ඔයා - Remember over 1 Million Amazon sold + Best Selling Author.

    💯 Recommend කරනවා මම.
    ඔයාට ඔයාගේ පළවෙනි ව්‍යාපාරය පටන් ගන්න අවශ්‍ය මූලික දැනුම ; පවතිනා ව්‍යාපාරයක ප්‍රශ්න අඳුරගන්න සහ ඒවා විසඳගන්ඩ අවශ්‍යය mental framework එක මේ පොත ඔස්සේ ඔයාට ලැබේවි !

    ( Follow the guidelines on previous thread - Millionaire Fastlane to read it for free via a setup of Moon+ Reader & EPUB from OceanOfPdf.com - Ahh I purchased the premium version of Moon+ Reader recently 🌝)

    P.S.

    This is the author's official website where you'll find the essentials regarding the book.

    https://personalmba.com/
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    බණ කියලා කියලා අන්තිමට pirate සයිට් එකකින් ගන්න විදියත් කියනවා නෙද? කතෘ ගෙ සල්ලි? හොර කම නෙද? බොරු බෞද්දයො
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,052
    5,641
    113
    බණ කියලා කියලා අන්තිමට pirate සයිට් එකකින් ගන්න විදියත් කියනවා නෙද? කතෘ ගෙ සල්ලි? හොර කම නෙද? බොරු බෞද්දයො
    ඌ අපේ ජාතියෙ කතෝලිකයෙක්.
     
    • Haha
    • Like
    Reactions: nul, SK29 and NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    බණ කියලා කියලා අන්තිමට pirate සයිට් එකකින් ගන්න විදියත් කියනවා නෙද? කතෘ ගෙ සල්ලි? හොර කම නෙද? බොරු බෞද්දයො
    Utthhara deepan budhu bana anuwa haridha waradhidha? @Yeezus
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    කතෝලිකයෙක්ගෙන් බුදු බන අහන්නෙ උබ බීලද නාන :lol:
    මෙතන බණ අත අරිනවා නම් එ අනුව ජීවත් වෙන්න එපයි
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,052
    5,641
    113
    මෙතන බණ අත අරිනවා නම් එ අනුව ජීවත් වෙන්න එපයි
    ඌට බන වලින් වැඩක් නෑ නාන උබ කලබල නොවී හිටපන්. :lol:
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,316
    113
    Utthhara deepan budhu bana anuwa haridha waradhidha? @Yeezus
    බුදු බණ අනුව වැරදියි
    අනුන්ගේ දෙයක් හොරෙන් ගන්නවා වගේ තමා

    But ඒ guilt එක යවගන්නව මම physical book එක ගන්නවා one day & I just borrowed a book කියලා.

    මොකද මට kindle setup එක සෙට් වෙන්නේ නෑ
    UI අවුල් & EPub ගන්න බෑ separately
    I got no other option but to pirate
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    ඒක ඉතින් එයාලා ට බාරයි 😊
    හොරකම ප්‍රමොට් කරලා දැන බාරායි කියලා හරි යන්නෙ නැ. උඹට තිබ්බා නෙ. පොතෙ legit සයිට් එක දාන්න

    දෙයියන්නාන්සෙගෙ කැමැත්ත අනුව ඒක වෙයි.ආමේන්
    Ubath horek da?
    ------ Post added on Apr 27, 2026 at 7:16 AM
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113


    Ubath horek da?
    ------ Post added on Apr 27, 2026 at 7:16 AM
    දෙයියන්නාන්සෙගෙ කැමති මම හොරෙක් වෙනවනම් මම මොනා කරන්නද බං. හැම දේම වෙන්නෙ උන්නාන්සෙගෙ කැමැත්තටනෙ.