Anker Soundcore Q series ekath balanna. Budget ekata awlak na.
Anker Try karala balanna, Q30 is good
Marshall
bump
zoom call nam Jabra thama
Sindu ahanna nam Sony WH-1000XM5/XM6 ekakata yanna eka paara. XM4 ekak use karanawa 4+ years almost every day. Love it!!
mn gaththa ugreen bamba shop ekenma
Ugreen Hi tune S3
meka over ear type ekak
kane hila seal wenne na lokuwata dadiya danne na, sound quality ekath shape.
ear ring ekak dala wage feeling ekak enne.
https://ugreen.lk/product/ugreen-hi...eJclnJE153xPyncWTaF7ulspMxedw7XTMBasLHY1hKJpb
oya uba kiyana jathiye ida band eka dana godak ewa try kara
sound quality kese wethath mage thatte nam paduna
ekadigata paya 5-6 dagen idala
dan eka jathii
ගෙදර බ්ලෙන්ඩ් එකක් දැම්මත්, පොඩි එවුන් කෑ ගහද්දිත් කෝල් ගන්න නම් Jabra තමයි
Zoom call walata owa wadiya hari yanne ne bn mic ehema awul...latency issues...better go for a wired Jabra one
Apple thama
ජේබීඑල් සෙට් එකක් තියෙනවා හෙල්මට් එකක් දැම්ම වගේ හෙන බරයි ඒක. සවුන් කොලිටි එක සුපිරි. බැටරි දවස් දෙකක් විතර අදින්න පුළුවන්.
Sony XM4 එකක් තියනවා
noice cancellation එක මදි වගේ දැන් තියන Airpod වගේ ඒව එක්ක කම්පෙයා කරාම
සවුන්ඩ් කොලිටි හොඳටම හොඳයි
බැටරි හොඳයි
මේකෙ තියන මයික් එක අලි එක්ස්ප්‍රස් එකෙන් අරන්ද මන්දා හයි කරලා තියෙන්නෙ මෙලෝ රහක් නැහැ කෝල් වලට එහෙම හරියන්නෙ නැහැ
creative zen hybrid pro


https://www.simplytek.lk/products/h...YOpDJ9u9nyMo_dUlidrzc1g8OGDOI6pC5hwURlZzOSohL
Headphones, earbuds wala awula okaමම ගාව JBL Live 720 NC එකයි Sennheiser accentum දෙකම තියෙනවා දෙකෙම Sounds Quality එක නම් එක වගේ ලොකු වෙනසක් නැ ear Buds තරම් Quality එකක් නෑ
Sony XM5 එකේ නම් බෙස් හොදයි
ඔලුවේ දාගෙන ඉන්න ගියාම එපා වෙනවා දැන් විසික් කරලා තියෙනවා ඔහේ.
පනින්න පෙර සිතා බලන්න![]()
Yako MN achchara kiyalat ohoma ekk gattada?https://www.simplytek.lk/products/h...YOpDJ9u9nyMo_dUlidrzc1g8OGDOI6pC5hwURlZzOSohL
Meka gaththa, adui hinda, patta chora bn. aparade 17000k
Headphones නම් තවත් අමාරුයි ඇදේ නිදියාගෙන එහෙම ඔක දාගෙන ඉන්න බැHeadphones, earbuds wala awula oka
Payak dekak giyama epa wenwa.
mata eeke anik patta mata headphone use karaddi kanai oluwai ridenwa .. enisa earbuds use karanawaමමත් earbuds වලට ආසා නෑ බං... ටිකක් වෙලා යද්දී එක පැත්තක කන රිදෙන්න ගන්නවා..