හොඳ bluetooth headphone එකක්?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

මට හොඳ bluetooth headphone එකක් ගන්න ඕනේ. Rs 3000 තම budget එක. සුපිරි quality එකෙන් ඕනේ නැහැ, shape එකක් ok.

OVER-EAR එකක් තම බලන්නේ. මෙහෙන් ගන්න කියල බැලුවේ.

මම use කරන්න හදන්නේ මගේ desktop එකට, එක නිසා bluetooth device එකක් ඔනනේද?

පුලුවන්නම් ගන්න තැනක් මට කියන්න colombo අවට :):)
 
Aug 17, 2014
1,670
131
0
oya ganata nm over the ear wireless ewa sure na mchn

oya ganata uba hoyana widiye ewa adui

:( :(

aliexpress එකේ නම් මේ දෙක තියෙනවා. එත් එන්න කල් යයි නේද? මේ දෙකෙන් මොකක්ද හොඳ?

https://www.aliexpress.com/item/Aus...l?spm=2114.12010108.1000023.18.548b6d3af83K3a

https://www.aliexpress.com/item/AUS...l?spm=2114.12010108.1000023.10.548b6d3af83K3a
 
Last edited:

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :( :(

    aliexpress එකේ නම් මේ දෙක තියෙනවා. එත් එන්න කල් යයි නේද? මේ දෙකෙන් මොකක්ද හොඳ?

    හොද එකනම් මේක මචං
    https://www.aliexpress.com/item/Aus...l?spm=2114.12010108.1000023.18.548b6d3af83K3a

    Ali එකේ standard shipping වලින් එන්න හරියටම සති 2-3ත් අතර යනවා :yes: ලංකාවෙන්නම් ඔය ගණනට ඕක ගන්න හම්බවෙන්නේ නෑ මම හිතන්නේ :rolleyes:
     
    elaz bro. thanks.

    මේක එහෙනම් ගන්නවා මම. ගෙදට්ටම එනවනේ? මොකද මම aliexpress අරන් නැහැ කලින් :(

    කොහොමද හොඳද කියල හොයන්නේ?
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    elaz bro. thanks. :yes:

    මේක එහෙනම් ගන්නවා මම. ගෙදට්ටම එනවනේ? මොකද මම aliexpress අරන් නැහැ කලින් :(

    කොහොමද හොඳද කියල හොයන්නේ?

    මොකද මම aliexpress අරන් නැහැ කලින් :( :(

    බය වෙන්න දෙයක් නෑ උබේ ගෙදර Adrees එක site එකට හරියට දිහන් සති 2න් වගේ ගෙදරට එනවා කිසි අවුලක් නැතුව, ebayවගේ මොකද වුනේ අනම්මනම් හොයන්න දෙයක් නෑ taracking number එකෙන් ඕන වෙලාවක tracking check කරන්න පුළුවන්, ඔය මම උඩ දාල තියෙන photoඑකේ විදියට උබේ package එක උන් එවන්න පටන් ගත්තු state එකේ ඉදන් ඔක්කොම realtime updateකරනවා ඒ නිසා idea එකක් ගන්න පුළුවන්, ඕකේ Data Provided by CAINIAO කියන තැනට උබේ item එකේ tacking numberඑක දීලා කොතනද තියෙන්නේ අනම්මනම් බලාගන්න පුළුවන් ඒ නිසා මටනම් Aliඑක shapeඉතින්.

    කොහොමද හොඳද කියල හොයන්නේ?

    ඕවගේ Sensitivity එක වැඩි එක තමයි මචං බලන්නේ :yes:
     
    Last edited:
    • Like
    Reactions: !!~SpearHead~!!

    සුපිරි මචෝ. තැන්ක්ස්.

    මිට වඩා අඩු ගණන් වලට තියෙනවනේ sensitivity වැඩි. ඒවා හොදයිද?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    සුපිරි මචෝ. තැන්ක්ස්.

    මිට වඩා අඩු ගණන් වලට තියෙනවනේ sensitivity වැඩි. ඒවා හොදයිද?

    :rofl: ඒක නිකන් හරියට Apple phone එකක් එක්ක design එක සසදලා chinese phone එකක් ගන්නවා වගේ වැඩක් බන් :yes: brand එක මත තමා ඔක්කොම depend වෙන්නෙ මචං, හොද brand එකක sensitivity 100 headphoneඑකකුයි බාල brand එකක 140 sensitivity එකකුයි ගත්තම මොකක්ද හොද කියල තේරෙනවනේ මචං :yes: හොදම දේ මොකක්හරි buy කරන්න ඉස්සෙල්ල ඒ product එක ඊට කලින් buyකරපු අයගේ reviews කියවහන්, youtube reviews බලහන් එතකොට උබට හොද idea එකක් ගන්න පුළුවන් product එක ගැන මචං :yes: ජය..!
     
    Aug 17, 2014
    1,670
    131
    0
    bump. තම එකක් ගත්තේ නැහැ. බල බල ඉන්නවා.

    අද Unity and MC බැලුව, තිබ්බේ නැහැ. :( :(

    ඔයාල දන්නා තැන් තියෙනවද colombo අවට?