ෆ්‍රෝර් චූන් එකේ ඩෙවල් චිකන් සෝයා එක මරු

Bam

Well-known member
  • Apr 6, 2025
    4,785
    11
    3,350
    113
    කාලා බලන්න .


    තක්කාලි සෝස් පැකට් එකකුත් ඇතුලෙ තියනවා .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,862
    1
    100,291
    113
    33
    Kalutara
    මෙය ෆෝචුන් ආයතනයෙන් මුදල් ගෙවා දැමු ත්‍රෙඩ් එකකි..
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,785
    11
    3,350
    113
    මෙය ෆෝචුන් ආයතනයෙන් මුදල් ගෙවා දැමු ත්‍රෙඩ් එකකි..
    නෑ යකෝ කාල බලපං මාර රසයි.
    පොල්තෙල් වල වස චුට්ටක් තිබුනෙ මුන්ගෙ නේද? යසයි තොට ☝️ :-D 👉☠️

    මම ගත්තේ නම් ඔෆර් එකක් සෙට් වෙලා එකක් රුපියල් සීයට.
    නැත්තම් 150 යි :P
     
    • Wow
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,271
    1
    57,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ගත්තේ නම් ඔෆර් එකක් සෙට් වෙලා එකක් රුපියල් සීයට.
    නැත්තම් 150 යි :P
    200.gif