පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    පිළිවෙලට වැඩකරන පොරක්.. බලහන්කො බෝතල් ටිකට ගහපු ලේබල් ටික එහෙම..
    වයිෆ් එහෙම හෙන ආදරේ ඇති නේ ඔහේට...
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    rasa patai
    @scurvy හැමදාම පැස්ටා ගිලින්නෙ නැතුව මේකක් ට්‍රයි කරපන්
    පිළිවෙලට වැඩකරන පොරක්.. බලහන්කො බෝතල් ටිකට ගහපු ලේබල් ටික එහෙම..
    වයිෆ් එහෙම හෙන ආදරේ ඇති නේ ඔහේට...
    ඊලඟට පරිප්පුවක් හදන හැටි දාන්න
    Ela..👍 මට පරිප්පුවක්වත් හදා ගන්න බැනෙ😶
    Thank u bro
     
    • Love
    Reactions: Tramadol

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    පට්ට බන්. නියමෙට තියනව. අනිත් දවසේ පොඩි වීඩියෝ කල්ලකුත් දැම්මනම් තවත් වටිනවා.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පට්ට බන්. නියමෙට තියනව. අනිත් දවසේ පොඩි වීඩියෝ කල්ලකුත් දැම්මනම් තවත් වටිනවා.
    මේක දාලා දැන් මාස හයක් විතර ඇති. දැක්කේ නැද්ද කලින්? ලංකාවට ආපු වෙලේක මෙහෙම හදලා බලන්න. ඩ්‍රින්ක් එකක් ගන්නත් හොදයි.
     
    • Love
    Reactions: Kalegana