ක්‍රිකට් සම්මිට හෙට කේස් එකක් වගේ ලු... මොකක් වෙයිද?

සම්මියාට මොකක් වෙයිද හෙට?

  • සම්මියා දොට්ට

    Votes: 16 24.6%
  • මොන පිස්සුද, ඔව්වා වෙන්නෙ නැ

    Votes: 49 75.4%

  • Total voters
    65
  • Poll closed .

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,292
    5,867
    113
    හැකර් පාර්ශවේ කේස් එක වහන්න කරන වැඩක් වගේ.:lol::lol:

    hammata
    man hithuwa mala wenna athi kiyuala mechchra kal penne nahti handa.

    ballek dakkath mathak wenne ubwa.

    aththrama e thread series eka nam patta watinwa dog lover kenekta.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,883
    15,379
    113
    New Zealand
    සම්මියාව අයින් කරොත් හෙලුවෙන් ඉන්න පොටෝ එකක් දානවා. (සම්මියා ඉල්ලා අස්වුනොත් ඒක වලංගු නෑ. මොකද ඉල්ලා අස්වුනා කියන්නෙයි, අයින් කරා කියලා කියන්නෙයි දෙකක්)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,804
    1
    15,486
    113
    සම්මියාව අයින් කරොත් හෙලුවෙන් ඉන්න පොටෝ එකක් දානවා. (සම්මියා ඉල්ලා අස්වුනොත් ඒක වලංගු නෑ. මොකද ඉල්ලා අස්වුනා කියන්නෙයි, අයින් කරා කියලා කියන්නෙයි දෙකක්)
    ඇයි උබ අයිශ්වර්යා ද 😂😂 ජුන්ඩා මාර්කට් කරන්න
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe