සුපිරිම ai model එකක් free දුන්න එකට ඇරියස් කාරයෝ ගොඩක් ඉන්නවා වගේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඉයේ ඉදලා deep seek site එක api ගොඩක් slow මන් හිතුවා මොකක් හරි කේස් එකක් ඇති කියලා,
    ටික දෙනෙක්ට සෑහෙන්ඩ රිදිලා වගේ , දැනට deep seek අලුත් accounts හදන්න බෑ,

    t6.PNG
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    mn try kara Deepseek coding walta.
    mata dunna code parts okkoma pattama complex. eeta wada simple codes dunna claude ai eken
    ඔවු එහෙම සීන් එකක් තියනව. හැබයි මන් deep seek එකට කැමතිම දෙයක් අහුවම වටේ යන්නෙ නෑ හරි point එකට උත්තරේ දෙනවා. මමත් code කරගෙන තියනවා.. මන් මුලින්ම කියනවා පුලුවන් තරම් simple විදියට දෙන්න කියලා..

    CCP eken neda fund denne…
    ඔවු
    ------ Post added on Jan 28, 2025 at 10:18 AM

    Ridila newei. Raththaran biththara Dana kikilige Bada palala okkoma Ganna oni una seen ekk wage
    ඒකිවේ තෙරුන් නෑ
    ------ Post added on Jan 28, 2025 at 10:18 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    Free දෙන AI models නන් කොහොමත් රිස්කි. අඩුම privacy policy වල වත් ඒ data ආයේ ගන්නේ නෑ කියලා තියෙනවා නන් විතරයි කරන වැඩ වල දේවල් ශෙයා කරගන්නේ. නැත්තං පොඩි පොඩි වැඩ තමා. Clude එකට ගෙවල ප්‍රෝජේක්ට් වල වැඩ කරනවා. අනික්වා grammar correction වගේ කරන්න ගන්නවා

    Deepseek එක ollama වලින් මැෂින් එකේ හොස්ට් කරගත්ත.
     
    Deepseek local run කරන්න pc එක මදි ..ඒ හින්ද api පිහිට තමයි..
     
    • Like
    Reactions: Yin And Yang

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    Deepseek local run කරන්න pc එක මදි ..ඒ හින්ද api පිහිට තමයි..
    Modal.com මේකේ ඔබාගන්න පුළුවන් වෙයි ටිකක් ට්‍රයි කරොත් මාසෙට උන් 30usd free දෙනවා. එකෙන් වැඩක් කරගන්න පුළුවන් වෙයි.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    status.deepseek.com
    web chat eka nam down :)
    Ou ne

    Modal.com මේකේ ඔබාගන්න පුළුවන් වෙයි ටිකක් ට්‍රයි කරොත් මාසෙට උන් 30usd free දෙනවා. එකෙන් වැඩක් කරගන්න පුළුවන් වෙයි.
    Thanks try karala balanm
    ------ Post added on Jan 28, 2025 at 10:39 AM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Deepseek local run කරන්න pc එක මදි ..ඒ හින්ද api පිහිට තමයි..
    Modal.com මේකේ ඔබාගන්න පුළුවන් වෙයි ටිකක් ට්‍රයි කරොත් මාසෙට උන් 30usd free දෙනවා. එකෙන් වැඩක් කරගන්න පුළුවන් වෙයි.
    Deepseek r1 eka M4 pro ekaka host karala tibuna dekka.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    mn try kara Deepseek coding walta.
    mata dunna code parts okkoma pattama complex. eeta wada simple codes dunna claude ai eken
    models godak thiyenawa. coding expert ekak wenama thiyenawa. oya try karanna aththe general eken wenna one

    Modal.com මේකේ ඔබාගන්න පුළුවන් වෙයි ටිකක් ට්‍රයි කරොත් මාසෙට උන් 30usd free දෙනවා. එකෙන් වැඩක් කරගන්න පුළුවන් වෙයි.
    colab hari runpod hari run karaganna puluwan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    ඔය හැම පම්කම එකයි බන් . මොකෝ උබල ක්වැන්ටම් කම්පිටිටර් සොලුශන් බලාපොරොත්තු වෙන් නෑනේ 🤷

    සෙලවෙන මනස ඇත්තෝ කති බොති තොපි මෙහෙ අරක හොදයි මේක හොදයි කියමින් වැලපෙති