හැම ගෙදරකම පූසෙක් ඉන්නවා

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,294
    11,641
    113
    🤍
    උම්බලගේ පූසිට , පූසට කන්න දෙන්නේ මොනවද ?


    මම නම් විස්කාස් දෙනවා , තව පැකට් එකක් තියනවා ඒකත් දෙනවා

    වෙන මොනවද දෙන්න්නේ?


    image_1920


    Lets-bite-kitten-400g.png
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,388
    4,739
    113
    මම කන ඒවා තමයි
    මම පාන් කනවා නං පූසත් පාන්
    මම බත් කනවා නං පූසත් බත්
    මම චිකන් කනවා නං පූසත් චිකන්
    පූසට කියලා වෙන දේවල් දෙන්නෙ නැහැ පූසා පවුලේ වැදගත් සාමාජියකයෙක් ඒක නිසා අපි කන එකම තමයි පූසට දෙන්නෙත්
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,678
    2,997
    113
    උම්බලගේ පූසිට , පූසට කන්න දෙන්නේ මොනවද ?


    මම නම් විස්කාස් දෙනවා , තව පැකට් එකක් තියනවා ඒකත් දෙනවා

    වෙන මොනවද දෙන්න්නේ?


    image_1920


    Lets-bite-kitten-400g.png
    mama nam denne Bluefin Tuna witharami
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,914
    4,142
    113
    36
    උම්බලගේ පූසිට , පූසට කන්න දෙන්නේ මොනවද ?


    මම නම් විස්කාස් දෙනවා , තව පැකට් එකක් තියනවා ඒකත් දෙනවා

    වෙන මොනවද දෙන්න්නේ?


    image_1920


    Lets-bite-kitten-400g.png
    oya dekama thamay apith denne.. habai owa witarak denna hoda nathi nisa, salayo thambala bathuth daala owath daala sepak denawa
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,645
    113
    ulan bator
    උම්බලගේ පූසිට , පූසට කන්න දෙන්නේ මොනවද ?


    මම නම් විස්කාස් දෙනවා , තව පැකට් එකක් තියනවා ඒකත් දෙනවා

    වෙන මොනවද දෙන්න්නේ?


    image_1920


    Lets-bite-kitten-400g.png
    ඔවට ලොන් යනවා!
    ඉට පස්සෙ තොපි වෙට් ගාවට යනවා! වෙටා පූසා කර වෙන බෙහෙත් ගහනවා! උ කෙට්ටු වෙනවා. ඉට පස්සෙ උබල උට තව ඇට වැඩියෙන් දෙනවා! ඇට වලට දාන විටමින් හදන කම්පැනි එකෙම තමයි ලොන් යනවාට ගහන බෙහටත් හදන්නෙ!


    ඔවා හදල තියෙන්නෙ සිත රටවල පූසන්ට! ලන්කාවෙ දෙසගුනෙට හරියන කැම දිපම් ! එක්කො පූසා එ-සී එකකට දාපම්!

    mama nam denne Bluefin Tuna witharami
    ඔව් සිහලු ගොඩක් එහෙමයි! මාලු කඩෙන් ගෙනවා බ්ලූෆින් ටූනා වල හම ගහන හම - වරල් - බොකු - ඔලු කැලි හෙම! ඉතින් උබ කියන එක හරි! බ්ලූ ෆින් ටුන තමා දෙන්නෙ! පුසට මාලු වල මසෙන් කැලි දෙන්න ඔනකියල නියමයක් නැ නෙ!
    ------ Post added on Apr 27, 2026 at 3:08 PM
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,645
    113
    ulan bator
    මම කන ඒවා තමයි
    මම පාන් කනවා නං පූසත් පාන්
    මම බත් කනවා නං පූසත් බත්
    මම චිකන් කනවා නං පූසත් චිකන්
    පූසට කියලා වෙන දේවල් දෙන්නෙ නැහැ පූසා පවුලේ වැදගත් සාමාජියකයෙක් ඒක නිසා අපි කන එකම තමයි පූසට දෙන්නෙත්
    ඔක තමයි වෙන්න ඔන! සෑපට හදන සත්තු ඉක්මනට මැරෙනවා! අපි කන එවා කුස්සියෙන් අයින් කරන මස් මාලු දෙන උන් මැරෙනකම් යක්කු වගෙ ඉදල විදවන්නෙ නැතිව සනිකව මැරිල යනවා. මගෙ බල්ලෙක් මැරෘනා අවුර්ද්දට පස්සෙන්දා! රචින්නා සද්දෙට උට හාර්ට් කෙස් ඇවිල්ලා! එකා මුලු ගෙදරම විසි කරන එවා - අනික් බල්ලන්ගෙ පිගන් වල ඉතිරි වෙන එවා ඔක්කොම හරකා වගෙ වාඩි වෙලා ඉදන් කන්නෙ! මැරෙන්න 13 වෙනිදාත් හති ඇර ඇර තඩි පිගානක් ගිලල දැම්මලු! එ පැට්තෙ වෙට්ටු ඔක්කොම 14-15 නිවාඩු. අම්මලාට උව දුර ගෙනියන්න බැ! 15 රැ නැති වෙලා! අවුරුදු 10ක් සැපෙ ඉදල මලා! දවස් එකහාමාරයි විදවීම! පාරෙ විසි කරල ගියපු බලු පැටියෙක්! මන් හිතන්නෙ අවුරුදු 10ට වෙට් ගාවට දෙපාරකට වඩා ගිහින් නැ! එකත් ඔය බලු කැම කාල ලොන් යන සින් එක ඇවිල්ල ගෙනිච්චෙ!
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,915
    14,315
    113
    වැලිවේරිය
    සාලයො,වෙල්ල සූඩයෝ,චිකන් වෙනම දෙනවා...බතුත් දෙනවා,කන්න ගේන හැම දේම දෙනවා,බ්ස්කට්,පාන්,ශොර්ට් ඊට්ස්, එකී නොකී හැම දේම...
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,192
    5,827
    113
    Galaha
    සාලයෝ හුරුල්ලෝ ලින්නෝ එක්ක බත් දෙන්නෙ. අමුතු දේවල් දෙන්නෙ නෑ. මාලු දෙන්නෙක් තම්බන්න ඕන. එකෙක් බත් වල පොඩි කරල අනිත් තබපු මාලුව බත් එක උඩින් තියන්න ඕන එතකොට තමයි කන්නෙ. උඹලට මතකනම් මම අපේ පූසගෙ වීඩියෝ එකක් මගෙ පරන එකවුන්ට් එකෙන් මෙකේ දාල තිබුනා.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,394
    3,760
    113
    මම කන ඒවා තමයි
    මම පාන් කනවා නං පූසත් පාන්
    මම බත් කනවා නං පූසත් බත්
    මම චිකන් කනවා නං පූසත් චිකන්
    පූසට කියලා වෙන දේවල් දෙන්නෙ නැහැ පූසා පවුලේ වැදගත් සාමාජියකයෙක් ඒක නිසා අපි කන එකම තමයි පූසට දෙන්නෙත්
    me too:lol:
     
    • Love
    Reactions: infernocus

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    603
    575
    93
    සාලයෝ අනිවා දෙනවා නැත්නම් උන් කන්නෙ නෑ , MEOW CAT TREAT එක දෙනවා, ආයේ උබ දාලා තියෙන විස් කාස් එකයි අනිත් ඩ්‍රයි කැට් ෆුඩ් එක දෙනවා , ඒකෙනුත් අර ඩ්‍රයි ෆුඩ් එකට තමා අපේ සෙට් එක ආස
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,538
    8,262
    113
    35
    Spain
    සාලයෝ තම්බල රතු හාල් බත් එක්ක. උන් සුදු හාල් කන්නේ නැහැ. ඔය පූස් කෑම එක දවසට දෙපාරක් දුන්නොත් අපි බංකොලොත් වෙයි. මෙහෙ පූසෝ 4කට දවසට වියදම 2800 යාවි.
     
    • Love
    Reactions: Psiko

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,931
    2,943
    113
    උම්බලගේ පූසිට , පූසට කන්න දෙන්නේ මොනවද ?


    මම නම් විස්කාස් දෙනවා , තව පැකට් එකක් තියනවා ඒකත් දෙනවා

    වෙන මොනවද දෙන්න්නේ?


    image_1920


    Lets-bite-kitten-400g.png
    චිකන් තම්බලා බත් එක්ක අනලා දෙන්වා
    වට්ටක්කා සාලයෝ තම්බලා එකට දෙන්වා
    පූස් කෑමත් දෙනවා