කෝ rebuilding ශ්‍රී lanka සල්ලි ???🥴

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    Helping JVP Fund

    Harsha has to request the JVP Fund statement
    And see how much inward to the fund after the elections.
    You will find out who the biggest culprits of the country are

    සිංහලෙන් ඇමතුවොත්

    ජවිපෙ අරමුදල බලන්න
    ඒ අරමුදලට පසුගිය චන්දෙන් පස්සේ කොහොමද මුදල් ගලාගෙන ඇවිත් තියෙන්නේ බලන්න
    එතකොට තේරෙයි ලංකාවේ ලොකුම හොරු , ගේම් කාරයෝ කවුද කියල

    තැන තැන කහින පොඩි ඇට සුප්පු කොල්ලෝ හෝදයි

     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,215
    17,074
    113
    තඩි බයියෝ හොරා කෑම ගැන ත්‍රෙඩ් දානවා නේද 😱

    silent-laugh-gif-1.gif
     
    • Haha
    Reactions: SDCR

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,954
    27,302
    113
    තක්කඩි ජෙපි පක්ශ අරමුදලට බැරකරන්නලු ඉන්නේ. මේ රාජ්‍ය පිංගුත්තර වේස නාකි නම් සාපයක්. නාකි ලොන්ත පකයලාගේ මූනවල් දැක්කම කැඳත් නෑ🤮🤮🤮. ඡන්දයක් තියන්න ඡන්දයක් නෑ කියලා පොන්න රනිල් ඡන්දෙට කියපු කතාවම ඔය අරමුධලටත් සක්කිලි කෙබර ලපකොටා අන්තිමට කියයි සල්ලි වෙන් කරන්න අරමුධලක් නෑ කියලා.. 🤬🤬🤬
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,816
    13,025
    113
    Account numbers දීලා තිබ්බේ මහාභාණ්ඩාගාරෙනේ 🥴
     
    • Haha
    Reactions: SDCR

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,824
    5,711
    113
    ඒ සේරම හැකර්ලා අරගෙන ගියා
    කරන්න දෙයක් නැහැ දැන්