උඩරට දුම්රිය මග දැන් හරි ලස්සනයි!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    අඩෝ මට ආසයි කඩුගන්නාවෙ ඉදල රඹුක්කනට රේල්පාරෙ ඩක්කුවක එන්න

    හැමදාම මතක් වෙනවා යනකොට එනකොට :(

    කවුරුත් නැද්ද කඩුගන්නාවෙ ඉදල රඹුක්කනට රේල් පාරේ ගියපු එකෙක් මේකෙ
    බ්‍රේක් නැති උනොත් පිට්ටු බම්බුව උඩින් ගිහිං මුහුදට පතබෑවෙන්නෙ :ROFLMAO:
     
    • Haha
    Reactions: NRTG

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,999
    24,486
    113
    tracing Geo-location.. ... ...
    අඩෝ මට ආසයි කඩුගන්නාවෙ ඉදල රඹුක්කනට රේල්පාරෙ ඩක්කුවක එන්න

    හැමදාම මතක් වෙනවා යනකොට එනකොට :(

    කවුරුත් නැද්ද කඩුගන්නාවෙ ඉදල රඹුක්කනට රේල් පාරේ ගියපු එකෙක් මේකෙ

    News වලට යන වැඩක්..
     
    • Like
    Reactions: NRTG

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,133
    20,398
    113
    Panadura
    VzqIjc4.png
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,365
    2,661
    113
    දැන් මේකටත් පහුගිය ආණ්ඩු වලට බනියිද?
    ඒගොල්ලො රට බංකොලොත් කරපු නිසා රේල්පාර හදන්න සල්ලි නැතිලු... ඒවුණාට ගල් අඟුරු පාඩුවයි, හැකර්ට පුදපු කෝටි ගාණයි ගැන කතාකරන්න ඔට්ටු නෑ හැබැයි...
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,377
    4,216
    113
    ඒගොල්ලො රට බංකොලොත් කරපු නිසා රේල්පාර හදන්න සල්ලි නැතිලු... ඒවුණාට ගල් අඟුරු පාඩුවයි, හැකර්ට පුදපු කෝටි ගාණයි ගැන කතාකරන්න ඔට්ටු නෑ හැබැයි...
    රේල්පාර හඩන්න දැනීමක් නැති නිසත් ඔච්චර වැලිකොට්ට ඝහන්න බෑග් ගොඩක් ‍යන නිසත් රේල්පාර වෙනුවට කැඩිච්ච තැන් උඩින් යන්න ගස්වල ලනු ගැටහහන්නලු ඉන්නෙ ටාසන් වගෙ ගහෙන් ගහට වැලෙන් ගිහින් නුවර යන්න..ඩිගිටල් ක්‍රමේ ඒකලු.වැලෙන් යනනිසා හැක්කරන්නත් බෑලු😁
     
    Last edited:
    • Haha
    Reactions: CohenLenstra