බ්‍රේක් නැති උනොත් පිට්ටු බම්බුව උඩින් ගිහිං මුහුදට පතබෑවෙන්නෙඅඩෝ මට ආසයි කඩුගන්නාවෙ ඉදල රඹුක්කනට රේල්පාරෙ ඩක්කුවක එන්න
හැමදාම මතක් වෙනවා යනකොට එනකොට
කවුරුත් නැද්ද කඩුගන්නාවෙ ඉදල රඹුක්කනට රේල් පාරේ ගියපු එකෙක් මේකෙ

අඩෝ මට ආසයි කඩුගන්නාවෙ ඉදල රඹුක්කනට රේල්පාරෙ ඩක්කුවක එන්න
හැමදාම මතක් වෙනවා යනකොට එනකොට
කවුරුත් නැද්ද කඩුගන්නාවෙ ඉදල රඹුක්කනට රේල් පාරේ ගියපු එකෙක් මේකෙ
ඒගොල්ලො රට බංකොලොත් කරපු නිසා රේල්පාර හදන්න සල්ලි නැතිලු... ඒවුණාට ගල් අඟුරු පාඩුවයි, හැකර්ට පුදපු කෝටි ගාණයි ගැන කතාකරන්න ඔට්ටු නෑ හැබැයි...දැන් මේකටත් පහුගිය ආණ්ඩු වලට බනියිද?
ඒකත් නොකිව්වොත් තමා බන් පුදුමේදැන් මේකටත් පහුගිය ආණ්ඩු වලට බනියිද?
නැත්නම් කියයි "මා ඉංජිනේරුවෙක් නොවේ" කියලාඒකත් නොකිව්වොත් තමා බන් පුදුමේ
රේල්පාර හඩන්න දැනීමක් නැති නිසත් ඔච්චර වැලිකොට්ට ඝහන්න බෑග් ගොඩක් යන නිසත් රේල්පාර වෙනුවට කැඩිච්ච තැන් උඩින් යන්න ගස්වල ලනු ගැටහහන්නලු ඉන්නෙ ටාසන් වගෙ ගහෙන් ගහට වැලෙන් ගිහින් නුවර යන්න..ඩිගිටල් ක්‍රමේ ඒකලු.වැලෙන් යනනිසා හැක්කරන්නත් බෑලුඒගොල්ලො රට බංකොලොත් කරපු නිසා රේල්පාර හදන්න සල්ලි නැතිලු... ඒවුණාට ගල් අඟුරු පාඩුවයි, හැකර්ට පුදපු කෝටි ගාණයි ගැන කතාකරන්න ඔට්ටු නෑ හැබැයි...
“අඩි 5000 ට උඩ ඔක්කොම කැලේ වෙන්න අරිනවා”