බිරියනි සහ කොමඩු කෑ පවුලම මරණයට!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,008
    13,592
    113
    පෘථිවිය
    මුම්බායි:
    සෙනසුරාදා රාත්‍රියේ, 13 හැවිරිදි සයිනාබ් ඇගේ වැඩිමහල් සහෝදරිය, දෙමාපියන් සහ අනෙකුත් ඥාතීන් සමඟ බිරියානි භෝජන සංග්‍රහයක් පවත්වල තියෙනවා
    මධ්‍යම රාත්‍රියෙන් ටික වේලාවකට පසු, අතුරුපසක් ලෙස කොමඩු කාල තියෙනවා කට්ටියම.
    මේ කට්ටියට පසුදා උදෑසන දරුණු රෝග ලක්ෂණ ඇති වෙලා.
    රෝහලට ඇතුලත් වී ප්‍රතිකාර ආරම්භ කලත් ඒ කිසිවක් සාර්ථක වෙලා නැහැ .
    ඔවුන්ගෙන් හතර දෙනෙක් එකින් එක මිය ගිහිල්ල

    ආහාර විෂවීමක් හේතුවෙන් මරණ හතර සිදු වූ බව පොලිසිය පවසල තියෙනවා.


    ජංගම උපාංග සාප්පුවක් පවත්වාගෙන ගිය 40 හැවිරිදි දේශීය වෙළෙන්දෙකු වන අබ්දුල්ලා අබ්දුල් කාදර්, ඔහුගේ බිරිඳ 35 හැවිරිදි නස්රීන් සහ දරුවන් වන සයිනාබ්, 13 හැවිරිදි සහ අයේෂා, 16 හැවිරිදි, සෙනසුරාදා රාත්‍රී 10:30 ට පමණ තවත් ඥාතීන් පස් දෙනෙකු සමඟ රාත්‍රී ආහාරය සඳහා එකතුවෙලා තියෙනවා. කෑම කාල කට්ටිය ගෙදර ඇවිත් තිබෙනවා , කාටත් අමුත්තක් වෙලා නැහැ කියල කියන්නේ.

    නිවසට පැමිණි පවුලේ අය අලුයම 1 ට පමණ කොමඩු කාල තියෙනවා.
    අලුයම 5 ට පමණ ඔවුන්ට අසනීප බවක් දැනෙන්නට පටන් අරගෙන
    වමනය සහ බඩ යැම
    මුලදී, ගමේ වෛද්‍යවරයෙක් ඔවුන්ට ප්‍රතිකාර කරලා
    නමුත්, ඔවුන්ගේ තත්වය නරක අතට හැරීමත් සමඟ ඔවුන්ව රෝහලට ඇතුළත් කරල තියෙනවා

    බාල දියණිය වන සයිනබ් පෙ.ව. 10:15 ට පමණ මිය ගිහින්, ඇගේ මව නස්රීන් (35) සහ වැඩිමහල් සහෝදරිය වන 16 හැවිරිදි අයිෂා (16) ද ප්‍රතිකාරවලට ප්‍රතිචාර නොදැක්වා මිය ගිහින්
    ඇගේ පියා (40) රාත්‍රී 10:30 ට පමණ ත් මියගිහින්

    oesmbgvc_mumbai-watermelon-death_625x300_27_April_26.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    පැනි කොමඩු ගෙඩිය

    කොමඩු වලට කෙමිකල් ජරාවක් ගහනව නේද රතු පාට වැඩි වෙන්න..


    එහෙම ගහන්න බැහැ බං පස්සේ ගෙඩිය ඔතනින් කුනු වෙනවා
    ------ Post added on Apr 28, 2026 at 8:34 AM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,814
    45,904
    113
    කොමඩු වලට කෙමිකල් ජරාවක් ගහනව නේද රතු පාට වැඩි වෙන්න..



    ඔන්න ඕකයි මම ගෙදර වත්තේ තියෙන fruits අැරෙන්න කඩෙන් කිසිම ඵකක් ගන්නේ නැත්තේ..රාගල පෙයාර්ස් ගහේ තියෙද්දිම කෙමිකල් ඵකක් ගහනවා ගෙඩි ලොකු වෙන්න..
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,535
    1
    5,697
    113


    මොන ජරාවක්ද ? මු කෙලගහපු කොත්තු

    ඔස්ට්‍රේලියාවට මෙව ගෙනියන්නෙ මොකටද මීට හොද කොත්තු ඔස්ට්‍රේලියාවේ තියනවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,904
    7,477
    113
    meka nam kauru hari pissu minihek experiment ekak widiyata watermelon ekata monahari inject karala wage