☸️🌸සාම පා ගමනේ දැකපු ලස්සනම එක.

dilann

Well-known member
  • Jul 6, 2018
    66,550
    164,911
    113
    එකමත් එක රටක
    එදා බෝධිසත්ව සිද්ධාර්ථ දීපංකර බුදුන්ට පා මුල වැටී සාරාසංකය කල්ප ලක්ෂයකින් බුදු වීමට පේරුම් පුරා නියත විවරණ ලැබූ අවස්ථාවේ ඉඳිය පෘථග්ජනයෙනුත් ඕම කියන්න ඇති 😊🙏
    යකෝ ඒ උනේ ඕක නෙවෙයි . පාර හද හද ඉදල ලගට එනකොට පාරේ වැඩ ඉවර කරගන්න බැරි නිසා දිගා උනා .

    මේ මුන් හොද කාපට් පාරේ බඩ ගානවා පැත්තකින් කැමරාවක් සෙට් කරලා
    නැත්නම් වලක් වගේ තියන තැනකට ගෙදරින් වතුර ටිකක් ගෙනත් දාල එකේ දිගාවෙලා ඉන්නව වටේ ඕන තරම් ඉඩ තියෙද්දී . මේ කාස්ටක අව්වේ මොන මඩ වලවල් ද ? :lol: :lol: 🤌
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310

    සන්තානයේ ඇතිවන චේතනා වයි වැදගත්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,911
    113
    එකමත් එක රටක
    සන්තානයේ ඇතිවන චේතනා වයි වැදගත්
    උබ හිතන්නේ අනිත් මිනිස්සු කවුරුත් නැති තැනක , කිසි එකෙක් දකින්නේ නැති වෙලාවක හම්බෙන හාමුදුරු කෙනෙක්ට මූ මෙහෙම තාරපාරේ බඩ ගායි කියලා ද ? :rofl:

    අනුරාධයා එක්ක සාතන් ගැන කියව කියව ඉදල සාතන්ගේ වගේ දැක්කේ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    උබ හිතන්නේ අනිත් මිනිස්සු කවුරුත් නැති තැනක , කිසි එකෙක් දකින්නේ නැති වෙලාවක හම්බෙන හාමුදුරු කෙනෙක්ට මූ මෙහෙම තාරපාරේ බඩ ගායි කියලා ද ? :rofl:

    අනුරාධයා එක්ක සාතන් ගැන කියව කියව ඉදල සාතන්ගේ වගේ දැක්කේ
    අපිට මිනිස්සුන්ගේ හිත් කියවනම් බෑ නේ ඉතින් 🙂
    ඒ මනුෂ්‍යයාගේ ඇත්තම හිත දන්නේ ඒ මනුෂ්‍යයා

    ඇත්තටම පූජා කරා ද.... මුනිච්චාවටද කියලා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,797
    113
    කැරිම මෙන්ටල් හුත්තලා ටිකක් ඉන්නෙ මේකෙ නං
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    අත් දෙක එකතු කරලා නළලේ තියාගෙන බිම බුදිය ගත්තම මොකද වෙන්නෙ?
    ඇන්තූරියම් අරන්ගිහින් බිම දිගාවෙලා නූගත් අඩුකුලේ කලු ජරා සොන්නලු නටන නාඩගම් 😹😹😹😹. මුන් බෞද්ධ නෙමෙයි මුන් නිගන්ඨ ආගමේ වෙන්න තලේබාන් බවුජ්ජ උන්. 😹 😹 😹 😹
     
    • Haha
    Reactions: topkollek