☸️🌸සාම පා ගමනේ දැකපු ලස්සනම එක.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    අද කිරිල්ලවලින් පා ගමන යද්දි අපේ මාමා කෙනෙක්ගිහිල්ලා මල් දෙන්න හාමුදුරුවන්ට ඕක සිරසෙ ලයිව් දීලා. පොර ඒක වීඩියෝ කරලා එෆ්බී දාලා. මෙයා මල් අරන් ඉස්සරහට පැනලා හාමුදුරුවන්ට මල් දෙද්දි ඉස්සරහෙන් යන පොලිස්කාරයො දෙන්න මෙයාව තල්ලු කරනව බල්ලෙක්ට වගේ.

    මුකුත් දෙන්න එපා කියලා තියෙද්දි මොන මගුලට අර පොලිස් කාරයින්ගෙන් බලු බැනුම් අහගෙන ඕක මැද්දට පනිනවද මන්දා වීරයා වෙන්න වගේ පැත්තකට වෙලා වැන්දම හෙන ගහනවද. කට්ටිය කමෙන්ට් කරලා ඔයා හෙන ලකී කියලා. 🥴
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    Cringe හුත්තිගේ පුතාලා 🤮🤮
    එදා බෝධිසත්ව සිද්ධාර්ථ දීපංකර බුදුන්ට පා මුල වැටී සාරාසංකය කල්ප ලක්ෂයකින් බුදු වීමට පේරුම් පුරා නියත විවරණ ලැබූ අවස්ථාවේ ඉඳිය පෘථග්ජනයෙනුත් ඕම කියන්න ඇති 😊🙏

    Thread '☸︎ මා දුටු උත්තරීතරම ප්‍රේමවන්තයා ☸︎' https://elakiri.com/threads/☸︎-මා-දුටු-උත්තරීතරම-ප්‍රේමවන්තයා-☸︎.2212550/
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    මෙම මානසිකත්වය බොහෝ විට බාහිරව ඇතිකරගන්න දෙයක්, ඉරණම මගින් හෝ අධ්‍යාත්මික ජීවීන් වැනි බාහිර බලවේග ජීවිත සිදුවීම් වලට වගකිව යුතු බව විශ්වාස කිරීම. එහිදී තමන්ගේම ස්වශක්තියේ බලය නැහැ කියල හිතන පුද්ගලයින්, බලවත් අය මැදිහත් වීම මත, තමන්ටම ලබා ගත නොහැකි ආරක්ෂාවක් දියුණුවක් ලබාගැනීම අපේක්ෂාවයි.
    ඔවුන්ට මෙයින් ආරක්ෂිත හැඟීමක ඇතිකරන නිසා සහනයක් දැනෙනව, ඒ නිසා මේක වරදක් කියන්නත් බෑ.
     
    සීලබ්බත පරාමාස - සෝවාන් වෙද්දී කැඩෙන සංයෝජන ධර්ම තුනෙන් එකක්
     
    • Like
    Reactions: kingcapton

    පොඩි පැහැදිලි කිරීමක් දෙන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    මෙම මානසිකත්වය බොහෝ විට බාහිරව ඇතිකරගන්න දෙයක්, ඉරණම මගින් හෝ අධ්‍යාත්මික ජීවීන් වැනි බාහිර බලවේග ජීවිත සිදුවීම් වලට වගකිව යුතු බව විශ්වාස කිරීම. එහිදී තමන්ගේම ස්වශක්තියේ බලය නැහැ කියල හිතන පුද්ගලයින්, බලවත් අය මැදිහත් වීම මත, තමන්ටම ලබා ගත නොහැකි ආරක්ෂාවක් දියුණුවක් ලබාගැනීම අපේක්ෂාවයි.
    ඔවුන්ට මෙයින් ආරක්ෂිත හැඟීමක ඇතිකරන නිසා සහනයක් දැනෙනව, ඒ නිසා මේක වරදක් කියන්නත් බෑ.
    Oka agamen witarak neme thawa dewal walin wenawa. Minissu high capacity bike, bus cultures walata wge set wennet okatama thama.
     
    • Like
    Reactions: kingcapton

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    පොඩි පැහැදිලි කිරීමක් දෙන්න.
    අධ්‍යාත්මික ජීවීන් වැනි බාහිර බලවේග ජීවිත සිදුවීම් වලට වගකිව යුතු බව විශ්වාස කිරීම.

    මේ වගේ සිල් වෘත සමාදන් වීමෙන් විමුක්තිය ලබාගත හැකියාව විශ්වාස කිරීම යන මිත්‍යා දෘෂ්ටිය / සසරට ඇද බැඳ තබාගන්නා සංයෝජන ධර්මය.
    https://protectpurebuddhism.blogspot.com/2016/08/blog-post_64.html?m=1
     
    • Like
    Reactions: kingcapton

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    අද කිරිල්ලවලින් පා ගමන යද්දි අපේ මාමා කෙනෙක්ගිහිල්ලා මල් දෙන්න හාමුදුරුවන්ට ඕක සිරසෙ ලයිව් දීලා. පොර ඒක වීඩියෝ කරලා එෆ්බී දාලා. මෙයා මල් අරන් ඉස්සරහට පැනලා හාමුදුරුවන්ට මල් දෙද්දි ඉස්සරහෙන් යන පොලිස්කාරයො දෙන්න මෙයාව තල්ලු කරනව බල්ලෙක්ට වගේ.

    මුකුත් දෙන්න එපා කියලා තියෙද්දි මොන මගුලට අර පොලිස් කාරයින්ගෙන් බලු බැනුම් අහගෙන ඕක මැද්දට පනිනවද මන්දා වීරයා වෙන්න වගේ පැත්තකට වෙලා වැන්දම හෙන ගහනවද. කට්ටිය කමෙන්ට් කරලා ඔයා හෙන ලකී කියලා. 🥴
    සිරාවට මෝඩ නාකියො

    කැලණිය හරියනම් ගූ ගොඩක් වෙලා වගේ, ඔච්චර කෑ ගහන්න එපා කියද්දී හයියෙන් සාදු කාර දුන්නා. අර බල්ල අත ගාන්න ගිය. යකෝ කොළඹ කිට්ටු කරා කියන්නේ පට්ට අඩු කුලේ නේ. :lol: :lol: