2nd hand ගන්න හොද ලක්ෂ 3ට අඩුවෙන් ගන්න පුළුවන් ස්පෙයා පාර්ට් හොයන්න අමාරු නැති බයික් මොනවද?
ndod1 Well-known member Oct 28, 2023 512 349 63 Apr 28, 2026 #1 2nd hand ගන්න හොද ලක්ෂ 3ට අඩුවෙන් ගන්න පුළුවන් ස්පෙයා පාර්ට් හොයන්න අමාරු නැති බයික් මොනවද? Reactions: Inigo Montoya
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,366 11,091 113 හඳට කිට්ටුව Apr 28, 2026 #2 Bajaj ekak ganin Reactions: Tanto and Inigo Montoya
Max_r Well-known member May 10, 2007 12,729 1 15,392 113 Apr 28, 2026 #3 3ta අඩු Spare parts ගැන වොරි වෙන්න දෙයක් නැතිම බයික් තමයි CT100 (ලංකාවේ ඕනේ තැනක බඩු තියේ) බයික් මිල සාපෙක්ශව වැඩියි, ඉල්ලුමත් වැඩි. හැබැයි කික් කරන්න ඕනේ .. . Electric start තියෙන Discover/ platina වගේත් හොදයි, ලේසියි ගණන් අඩුයි මෙන්ටෙන්ස්. Last edited: Apr 28, 2026 Reactions: Inigo Montoya
3ta අඩු Spare parts ගැන වොරි වෙන්න දෙයක් නැතිම බයික් තමයි CT100 (ලංකාවේ ඕනේ තැනක බඩු තියේ) බයික් මිල සාපෙක්ශව වැඩියි, ඉල්ලුමත් වැඩි. හැබැයි කික් කරන්න ඕනේ .. . Electric start තියෙන Discover/ platina වගේත් හොදයි, ලේසියි ගණන් අඩුයි මෙන්ටෙන්ස්.
Cenon Well-known member Feb 25, 2011 6,916 8,750 113 Cenon cenon.com Apr 28, 2026 #4 kaapar nam nemei, sarala prashnayak tyenne ube. Bajaj ekak thama, CT100 or Pulsar 150 ekak.