Cash on delivery walata hondama courier service eka mokakda?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,856
    9,238
    113
    Kotahena
    නෑ SL Post එක COD යවන්නේ Speedpost විදියටම ඉක්මනට යනවා උන්ගේ කුරියට් සර්විස් එක හොදයි. ඔනේ තූත්තුකුඩියක යන්නේ උන් විතරයි. අනිත් උන් බක්කෝ වගේ යන්නේ නෑ ගම් අස්සේ එහෙම. ඩිලිවරි රීශෙඩුල් කරනවා. අනිත් එක. අනිත් බක්කෝ වගේ සල්ලි ගන්න දවස් 7-14 ඉන්න ඔනේ නෑ. දවස් කීපෙකින් ගිහින් කොල ටික දුන්නම සල්ලි කරගන්න පුලුවන්.
    Price aduda
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,894
    13,191
    113
    Price aduda
    ඔව් අනිත් බක්කොන්ට වඩා ගාන අඩුයි අනික ට්‍රැකින් චෙක් කරන්න පුලුවන්. ගොඩක් මිටි තට්ටයෝ දන්නේ නෑ ඔක ගැන. ඔහේ බක්කොන්ට ගිහින් දෙනවා කුරියර් කරන්න. ඒත් පෝස්ට් එකේ උන් සුහදශීලී සමහර වෙලාවට ලියුම් බෙදන එකාම අපිට කෝල් කරනවා ගෙදර කවුරුවත් නැත්තන් හරි. අනික වෙන කුරියර් කාරයන්ට වඩා පොල්ල තියන එක අඩුයි පෝස්ට් එකෙන් යවද්දී.
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,856
    9,238
    113
    Kotahena
    ඔව් අනිත් බක්කොන්ට වඩා ගාන අඩුයි අනික ට්‍රැකින් චෙක් කරන්න පුලුවන්. ගොඩක් මිටි තට්ටයෝ දන්නේ නෑ ඔක ගැන. ඔහේ බක්කොන්ට ගිහින් දෙනවා කුරියර් කරන්න. ඒත් පෝස්ට් එකේ උන් සුහදශීලී සමහර වෙලාවට ලියුම් බෙදන එකාම අපිට කෝල් කරනවා ගෙදර කවුරුවත් නැත්තන් හරි. අනික වෙන කුරියර් කාරයන්ට වඩා පොල්ල තියන එක අඩුයි පෝස්ට් එකෙන් යවද්දී.
    Mata awilla thiyrnawa post එකේදි නම්.
    හැබැයි fardar ඊට kalin enawa.
    Dawasai nattan dekai enawa.
    Maximum 3 days.
    10k dammoth 1k wage dawas 3k yanawa.

    Ehen mehen call nokara return karanna hadanawa ekai case eka.

    Munge mokaka hari register wenna thiyenawada
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    11,082
    6,949
    113
    39
    Galle
    ඔව් අනිත් බක්කොන්ට වඩා ගාන අඩුයි අනික ට්‍රැකින් චෙක් කරන්න පුලුවන්. ගොඩක් මිටි තට්ටයෝ දන්නේ නෑ ඔක ගැන. ඔහේ බක්කොන්ට ගිහින් දෙනවා කුරියර් කරන්න. ඒත් පෝස්ට් එකේ උන් සුහදශීලී සමහර වෙලාවට ලියුම් බෙදන එකාම අපිට කෝල් කරනවා ගෙදර කවුරුවත් නැත්තන් හරි. අනික වෙන කුරියර් කාරයන්ට වඩා පොල්ල තියන එක අඩුයි පෝස්ට් එකෙන් යවද්දී.
    pickup na ne munge
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,856
    9,238
    113
    Kotahena
    ඔය ඕපන් කරල බලන්න ඕනෙ කියන උන් නන් මල වදයක් බන්. උන්ට විස්වාස නැත්තන් නොගෙන ඉන්න ඕනෙ.
    Fake order danawa ban. Badu enne wena magulak kiyana eka nemei.
    Ekai prashne.

    ඔව් අනිත් බක්කොන්ට වඩා ගාන අඩුයි අනික ට්‍රැකින් චෙක් කරන්න පුලුවන්. ගොඩක් මිටි තට්ටයෝ දන්නේ නෑ ඔක ගැන. ඔහේ බක්කොන්ට ගිහින් දෙනවා කුරියර් කරන්න. ඒත් පෝස්ට් එකේ උන් සුහදශීලී සමහර වෙලාවට ලියුම් බෙදන එකාම අපිට කෝල් කරනවා ගෙදර කවුරුවත් නැත්තන් හරි. අනික වෙන කුරියර් කාරයන්ට වඩා පොල්ල තියන එක අඩුයි පෝස්ට් එකෙන් යවද්දී.
    සාමාන්‍යයෙන් customer ට උඹ කියන්නේ දවස් කීයක් ඇතුලත parcel එක එනවා කියලා ද?

    කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ඉක්මනට යන සීන් තියනව ද?

    එහෙන් මෙහෙන් දැම්මා. Customer ල නහයෙන් අඩන උන් ඉන්නවා ආවේ නෑ ගගා දවස් තුනක් ගිහිල්ලා ත්.
    Cancel කරන්න කියනව ආවේ නැති උනාම.
    එතකොට තමයි ඉතින් දෙකක් කියන්න හිතෙන්නෙ.
    ------ Post added on Nov 12, 2026 at 7:55 PM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,631
    1
    7,670
    113
    Fake order danawa ban. Badu enne wena magulak kiyana eka nemei.
    Ekai prashne.


    සාමාන්‍යයෙන් customer ට උඹ කියන්නේ දවස් කීයක් ඇතුලත parcel එක එනවා කියලා ද?

    කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ඉක්මනට යන සීන් තියනව ද?

    එහෙන් මෙහෙන් දැම්මා. Customer ල නහයෙන් අඩන උන් ඉන්නවා ආවේ නෑ ගගා දවස් තුනක් ගිහිල්ලා ත්.
    Cancel කරන්න කියනව ආවේ නැති උනාම.
    එතකොට තමයි ඉතින් දෙකක් කියන්න හිතෙන්නෙ.
    ------ Post added on Nov 12, 2026 at 7:55 PM
    දැන් අපි අපේ website එකකට integrate කරනවා නම
    කොහොමද courier fee එක calculate කරන්නේ ? වෙනම API නැතුව ?

    නැත්තං සේරටම common fee එකක් දානවා ද?

    මේ.ගැන දන්නවද 👀
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,856
    9,238
    113
    Kotahena
    දැන් අපි අපේ website එකකට integrate කරනවා නම
    කොහොමද courier fee එක calculate කරන්නේ ? වෙනම API නැතුව ?

    නැත්තං සේරටම common fee එකක් දානවා ද?

    මේ.ගැන දන්නවද 👀
    API Thiyenawa fardar lage. SLP නම් නෑ

    උන්ගේ මොකුත් system එකක් නෑ manually add කරන්නේ පෝස්ට් office eken
     
    • Like
    Reactions: Yeezus