ඔව් අනිත් බක්කොන්ට වඩා ගාන අඩුයි අනික ට්‍රැකින් චෙක් කරන්න පුලුවන්. ගොඩක් මිටි තට්ටයෝ දන්නේ නෑ ඔක ගැන. ඔහේ බක්කොන්ට ගිහින් දෙනවා කුරියර් කරන්න. ඒත් පෝස්ට් එකේ උන් සුහදශීලී සමහර වෙලාවට ලියුම් බෙදන එකාම අපිට කෝල් කරනවා ගෙදර කවුරුවත් නැත්තන් හරි. අනික වෙන කුරියර් කාරයන්ට වඩා පොල්ල තියන එක අඩුයි පෝස්ට් එකෙන් යවද්දී.
Mata awilla thiyrnawa post එකේදි නම්.
හැබැයි fardar ඊට kalin enawa.
Dawasai nattan dekai enawa.
Maximum 3 days.
10k dammoth 1k wage dawas 3k yanawa.
Ehen mehen call nokara return karanna hadanawa ekai case eka.
Munge mokaka hari register wenna thiyenawada