Anonymously delivery service?

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    පාර්සල් එකක් anonymously delivery කරන්න පුළුවන් courier service මොනවද? මොන ලොක්කටවත් එවපු එකක් හොයාගන්න බැරිවෙන්න. යාලුවෙක්ට gift එකක් යවන්න ඕන. ඒත් මම එව්වා කියලා දැනගන්නවට කැමති නෑ😅
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    පාර්සල් එකක් anonymously delivery කරන්න පුළුවන් courier service මොනවද? මොන ලොක්කටවත් එවපු එකක් හොයාගන්න බැරිවෙන්න. යාලුවෙක්ට gift එකක් යවන්න ඕන. ඒත් මම එව්වා කියලා දැනගන්නවට කැමති නෑ😅
    උගේ නම දීලා කුරියර් එකකට දෙන්න අනේ අයිඩී අහන්නෙ නෑ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ඩිලිවරි සවිස් වලින් නම් එහෙම කරන්න බැහැ නේද
    කවුරුහරි එකෙක්ට ගානක් දීලා ඩිලිවරියෙක් වගේ අන්දලා යවපන්
    හැබැයි ඉතින් එව්වේ කවුද දන්නේ නැති නිසා අරූ ඕක බයට කඩන්නේ නැතුව විසි කරයිද දන්නේ නැහැ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,129
    29,793
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පාර්සල් එකක් anonymously delivery කරන්න පුළුවන් courier service මොනවද? මොන ලොක්කටවත් එවපු එකක් හොයාගන්න බැරිවෙන්න. යාලුවෙක්ට gift එකක් යවන්න ඕන. ඒත් මම එව්වා කියලා දැනගන්නවට කැමති නෑ😅
    චමුදිතට ගූ ගහපු සෙට් එක තමයි ඉතින්🤔
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,757
    113
    They can always track down the sender if they search hard enough

    Even entering a courier office means you'll be recorded
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,587
    7,661
    113
    "යාලුවෙක්ට gift එකක් යවන්න ඕන"