Bonus වලටත් ටැක්ස් වදිනව

nul

Well-known member
  • Aug 7, 2017
    3,668
    4,900
    113
    බදු ගෙවන ඔබට ස්තූති
    images
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,303
    113
    අපරාදෙ බෝනස් එකෙන් බාගයක් 😔🙄

    සැලරි එකටම දාලා නිසා කෙලවෙලාම ගියා
    නූගත් අඩුකුලේ අඩු ආදායම්ලාබී ගොඩේ ගන්කබර පින්ගුත්තරයන්ට කසිප්පු බොන්න / ශැප ගන්න ටැක්ස් ගෙවපන් යකෝ. 😹 😹 🤌 🤌 🤌
     
    • Love
    Reactions: KrishanL89

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,594
    72,787
    113
    අපරාදෙ බෝනස් එකෙන් බාගයක් 😔🙄

    සැලරි එකටම දාලා නිසා කෙලවෙලාම ගියා

    lump sum tax.. - salary ekata nodammat oka tax wenawa..

    ඒකට සැලරි හා බෝනස් කඩලා ගනින් දෙපාරකට

    අවුරුදු ගානක් ඉදන් මට නම් ඕක වෙනව. 🥲

    Vehicle rent & fuel වලට ත් කපනවා
    Issara indanma oka wenawa, issaranam deemana walata gahuwe ne. Dannam okkotama gahanawa. Saralawa umbata mokakhari aadayamak enawanam ekata gahanawa. Issarahata tawa tada karai

    Umbata bonus kiyanne game aswasume set ekata bonus kiyala hitala sathutu weyan 🤭🤭
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    723
    663
    93
    කොහොම ගත්තත tax වෙනවා. ඕක වෙනම tax table එකකින් tax වෙන්නේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,824
    5,711
    113
    සැලරි එකටම දැම්මද වෙනම දැම්මද කියලා නැහැ
    ටැක්ස් වෙනවා

    Lump sum කියලා වෙනම කැල්කියුලේට් වෙන්නෙ