කැලණිය ට ආපු බල්ලාට සාදු කාර දේ.

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    910
    506
    93
    Homagama
    ඒ කාළේ සමාජයේ බල්ලෝ කොච්චර කුජීතද කියල කියනවනං බුදුවෙන්න සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් පෙරුම්පිරුවත් එකපාරක්වත් බල්ලෙක් වෙලා ඉපදිලා නෑ කියල කතාවක් අහල තියෙනවා. 😑 ඒකට මිට්ටෝ. රැප්ලට ටොමීට හරි කමක්නෑ.
    ඛුක්කුර ජාතකය කියවන්න.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,878
    15,374
    113
    New Zealand
    මේ රටේ මිනිස්සු හෙන මෝඩයි. සිරිසේනව ජනාධිපති කරා සරලයි කියලා. ඊට පස්සේ හොදම පච කියන සෙට් එකක් බලේට ගෙනවා. මුන් යද්දි අපේ බැංකු එකවුන්ට්වල තියන සල්ලිත් මිසින් වෙන සීන් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,056
    24,029
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ රටේ මිනිස්සු හෙන මෝඩයි. සිරිසේනව ජනාධිපති කරා සරලයි කියලා. ඊට පස්සේ හොදම පච කියන සෙට් එකක් බලේට ගෙනවා. මුන් යද්දි අපේ බැංකු එකවුන්ට්වල තියන සල්ලිත් මිසින් වෙන සීන් එකක් තියෙන්නෙ.
    පචය ආපු එක පුදුමයක් නෑ.
    කොසොල් රජතුමාගෙ එක හීනයක් තමා තඩි ගල් වතුර උඩ පාවෙනව දැකීම.