ඌ ඔය බොරුවක් කරන්නේ බන්. රඟපෑමක්. අපේ මිනිස්සු හරි ආසයි අනෙක් එකාව පහත් කරන්න. ඒක තමයි උගේ views ගන්න key point එක. ඌ engineer කෙනෙක්. ගොඩයෙක් වගේ act කරනවා. දැක්කනේ උඹ ඇතුළු කිරියේ කී දෙනෙක් දැනටමත් ඌව judge කරලද කියලා.VIP Coffee Shop lu. Paw bn oya minissu lankawe patta duk widala reject wewi idapu un wenna ati.
පල යන්න බොරු නොකියා .මම හදිස්සියට ඉස්ටාබස් එකට ලැට් එකට යන්නෙ. වීඩියෝ දාන්නත යාලුවනේ?

නෑ නෑමූද අර,
එන්න එන්න මගේ ගෙදර එන්න කියලා වීඩියෝ එකක් කරපු එකා