මෙහෙම මොල ගෙනාපු නැව් දකින්න ලැබෙන එකත් තොපේ වාසනාව..

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    එක ගෙදරකින් බත් මුට්ටිය ගානේ ඉස්සුවම ජෙබ්බෝ කීදෙනෙක්ට කන්න පුළුවන්ද කියලා ගනන් හදලා කියපන් හෑවාගේ තක්කඩි කම්බා හොර ජෙබ්බානෙනි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌🤌🤌
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    කොමියුනිස්ට් රටවල් වල උන්ගේ මෙන්ටලිටි එකක් මේක. එක කාලෙක චීනෙත් පඬියෙක් ඔහොම එකක් කියල මුළු රටේම කුරුල්ලෝ මැරුවා. ඊට පස්සේ අසාමාන්ය විදියට රැහැය්යෝ සහ වෙනත් පළිබෝධ වැඩි වෙලා ඊළඟ අවුරුදු කීපයේ සාගතයක් ආව.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,901
    113
    බත් ඇටේ ඉඳන් ගණන් හැදුවට තමන්ගෙ ඇටේ ගලවගෙන යනකම් දන්නෑ 😂😂 කෝ මේජෙප්පො @2osama මෙහේ වර.