පිලිපීනෙ රත්තරං තියනවාලු පොලවෙ.
එයාලා මයිනින් කරනවා. (වලවල් හාරලා.)
ඒ රත්තරං රසදිය එකතු කරලා තමයි හවසට ගුලියක් හදන්නෙ.
මේ ගුලියක් ඩොලර් හයසීකට විකුණන්න පුලුවන් කිව්වා.
රසදිය මිනිස්සුන්ට හාම් කියලායි මම මෙච්චර කල් හිතං හිටියෙ.
බලන් ගියාම අපි නොදන්න ගොඩක් දේවල් තියනවා.